අලුතින් pc එකක් build කරන්න කියලා බැලුවේ කලින් එකත් 2017 දි වගේ build කලේ අදවෙනකන් නම් කිසිම අව්ලක් වෙලා නැ
දැන් අලුත් එකකට යන්න කාලේ හරි performance පැත්තගැන හිතනකොට
PC එක පාවිච්චි වෙන්නේ ගොඩාක් වෙලාවට development වලට, ඉදලා හිටලා video එකක් දෙකක් එඩිට් කරනවා, කම්මැලි හිතුනාම ගේම එකක් දෙකක්...