ලොකු monitor use කරන උන් කො >32 inch + VGA

IDG

Well-known member
  • Aug 3, 2012
    14,094
    3,112
    113
    32
    වාහන ගොඩේ
    1713608921317.png


    කලින් ඇහුවානේ PC එක ගැන මෙතන තියෙනවා විස්තරේ PC build Thread !
    දැන් තියෙන ප්‍රෂ්නේ ගන්න මොනිටර් එකයි VGA එකයි
    දැනට වැඩ කරන්නේ 23 FHD එකක එක extend කරන්න තමා හිතුවේ
    Purpose :- Development, multiple windows වල වැඩ කරන්න ලේසි වෙන එක, ලොකුවට ගේම් නම් ගහනවා අඩුයි


    1. 34 inch wide WQHD monitor or dual 27Inch 2K monitors
    2. දැනට උබලා පාවිච්චි කරන මොනටර්ස් මොනවාද
    3. එකදිගට බලාගෙන ඉද්දි ඇස් වලට අමාරුවක් නැතුව ඉන්න පුලුවන්ද
    4. ‍මොනවාද හොද VGA තියෙන්නේ මේදවස් වල ගන්න ? 1.5K වගේ රේන්ජ් එකේ ලොකු එවා නම් ඔනේ නැ වැඩේ කරගන්න පුලුවන්නම් එච්චරයි
    5. මේවා ගද්දි විෂේෂයෙන්ම බලන්න ඔනේ මොනවගේ දේවල්ද ?
    6. දැන්ම ගන්න එක හොදයිද තව ටික කාලයක් ඉදලා අලුත් සිරියස් එකකින්ම ගන්නවාද ?
    7. ගන්න හොද කොහේන්ද warranty එහෛ්ම වාත වෙන්නේ නැතුව claim කරන්න පුලුවන් තැනක්

    දැනට ගන්න හිතුනේ නම් TUF Gaming VG34VQL3A Link 180k වගේ වෙද්දි ගන්න පුලුවන්
    තව මොනවාද recommend කරන මොනිටර් හා VGA
    Bump එකකුත් දාගෙන යන්න්
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,720
    39,477
    113
    ඊට වඩා ප්‍රයෝජන නැද්ද මොනිටර් දෙකක් දාන එක?

    එකක් horizontal අනික vertical

    Multi-Moniotor-Setup-1000w-563h.jpg.webp
     
    • Like
    Reactions: Psiko, NRTG and IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,094
    3,112
    113
    32
    වාහන ගොඩේ
    ඊට වඩා ප්‍රයෝජන නැද්ද මොනිටර් දෙකක් දාන එක?

    එකක් horizontal අනික vertical

    Multi-Moniotor-Setup-1000w-563h.jpg.webp
    මේක ගැනත් ටිකක් හිතුවා එත් මොනිටර් එකකින් තව එකකට switch වෙන්න ගියාම ටිකක් අමාරු ගතියක් තියෙනවා දැනට ලැප් එකයි මොනිටර් එකයි වගේ ගොඩාක් වෙලාවට වැඩ කරන්නේ ‍මොනිටර් එකෙන් ලැප් එක බැලෙන්නෙම නැති තරම්
    එක windown එකකට focus වෙනවා වැඩි ගතියක් මට තේරුන නිසා wide එකක් ගන්න බැලුවේ
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,812
    4,110
    113
    -In Darkness-
    හුරු වෙනකන් ටිකක් කේස්. මම කලින් පාවිච්චි කරේ 4K 43" Viewsonic Monitor එකක්. VGA එක නම් ඒ කාලේ ගත්තේ 1080Ti එකක්. ඒ දවස්වල 4K High Res Games එහෙම ගහන්න පුලුවන් එකම VGA එක තිබ්බේ ඕක (2017 අග) මොනිටරේ ගැන කිව්වොත් ඒක නම් පට්ටම ලොකුයි. අඩි 3ක් විතර පිටිපස්සට තියලා තමයි යූස් කරේ. අයිකන්ස් එහෙමත් 150% ලොකු කරන්න වුනා දුර ඉඳලා වැඩ කරන නිසා (වෙනම මේසයක් කස්ටම් හැදෙව්වා මට අවශ්‍යය දුර වලින් සෙට් වෙන්න. මොකද ලඟට කරලා බල්ද්දි එහා කොනේ ඉඳල මෙහා කොන බලන්න බෙල්ල හරවන්න ඕනේ. ඒ නිසා දුරින් තිබ්බම ඒක හරි. මම වැඩි හරියක් ග්‍රැපික් වැඩ නිසයි ලොකු මොනියක් ගත්තේ. ගේම් ගහද්දියි, ෆිල්ම් බලද්දියි ඉතින් Immersive Experience එකක් තියෙනවා.

    දැන් පාවිච්චි කරන්නේ 32'' Viewsonic 4K HDR එකක්. කලින් මොනිටර් එකේ පොඩි ඩිස්ප්ලේ අවුලක් ඇවිත් (අවුරුදු 3 වෙන්න මාසයයි තිබ්බේ) මට ෆුල් රිෆන්ඩ් කරා. එතකොට 43'' Discontinue කරලා තිබ්බේ. ඒ නිසා 32 එකක් ගත්තා ඒ ප්‍රයිස් එකට තිබ්බ. දැන් කලින්ට වඩා ටිකක් ලඟින් තියන් තියෙනවා. ඒත් අඩි 2ක් වගේ ඈතින් තියෙන්නේ. මට නම් ඇස් වලට අමාරුවක් නම් නෑ. හුරු නැති කෙනෙක්ට නම් මුල් ටිකේ අවුල්.
    උඹ ඕක ගන්න ඕනේ උඹේ අවශ්‍යයතාවට. ලොකු එකක් අරන් දෙකට බෙදාගන්නත් පුලුවන්. නැත්තම් පොඩි දෙකක් අරන් සෙපරේට් පාවිච්චි කරන්නත් පුලුවන්. ලොකු එකක් ඉතින් 4K High Res වලින් ගන්න පුලුවන් නිසා ඒකට සපෝර්ට් කරන VGA එකක් තියේ නම් ඉතින් පට්ට.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,094
    3,112
    113
    32
    වාහන ගොඩේ
    හුරු වෙනකන් ටිකක් කේස්. මම කලින් පාවිච්චි කරේ 4K 43" Viewsonic Monitor එකක්. VGA එක නම් ඒ කාලේ ගත්තේ 1080Ti එකක්. ඒ දවස්වල 4H High Res Games එහෙම ගහන්න පුලුවන් එකම VGA එක තිබ්බේ ඕක (2017 අග) මොනිටරේ ගැන කිව්වොත් ඒක නම් පට්ටම ලොකුයි. අඩි 3ක් විතර පිටිපස්සට තියලා තමයි යූස් කරේ. අයිකන්ස් එහෙමත් 150% ලොකු කරන්න වුනා දුර ඉඳලා වැඩ කරන නිසා (වෙනම මේසයක් කස්ටම් හැදෙව්වා මට අවශ්‍යය දුර වලින් සෙට් වෙන්න. මොකද ලඟට කරලා බල්ද්දි එහා කොනේ ඉඳල මෙහා කොන බලන්න බෙල්ල හරවන්න ඕනේ. ඒ නිසා දුරින් තිබ්බම ඒක හරි. මම වැඩි හරියක් ග්‍රැපික් වැඩ නිසයි ලොකු මොනියක් ගත්තේ. ගේම් ගහද්දියි, ෆිල්ම් බලද්දියි ඉතින් Immersive Experience එකක් තියෙනවා.

    දැන් පාවිච්චි කරන්නේ 32'' Viewsonic 4K HD එකක්. කලින් මොනිටර් එකේ පොඩි ඩිස්ප්ලේ අවුලක් ඇවිත් (අවුරුදු 3 වෙන්න මාසයයි තිබ්බේ) මට ෆුල් රිෆන්ඩ් කරා. එතකොට 43'' Discontinue කරලා තිබ්බේ. ඒ නිසා 32 එකක් ගත්තා ඒ ප්‍රයිස් එකට තිබ්බ. දැන් කලින්ට වඩා ටිකක් ලඟින් තියන් තියෙනවා. ඒත් අඩි 2ක් වගේ ඈතින් තියෙන්නේ. මට නම් ඇස් වලට අමාරුවක් නම් නෑ. හුරු නැති කෙනෙක්ට නම් මුල් ටිකේ අවුල්.
    උඹ ඕක ගන්න ඕනේ උඹේ අවශ්‍යයතාවට. ලොකු එකක් අරන් දෙකට බෙදාගන්නත් පුලුවන්. නැත්තම් පොඩි දෙකක් අරන් සෙපරේට් පාවිච්චි කරන්නත් පුලුවන්. ලොකු එකක් ඉතින් 4K High Res වලින් ගන්න පුලුවන් නිසා ඒකට සපෝර්ට් කරන VGA එකක් තියේ නම් ඉතින් පට්ට.
    නියමයි මචං හොදට විස්තර කලරා තියෙනවා මමත් 32 එකකට යන්නත් හිතාගෙන ඉන්නේ ඩුවල් එකත් එක්කලා බලනකොට මිලේ ලොකු වෙනසක් වෙන්නේ නැති නිසා
    මම multiple windows වල වැඩ කරන නිසා ටිකක ලොකු එකකට යන්න බැලු‍වේ දැන් 1080 එකෙ එහාට මෙහාට මාරු වෙන්න ගියාම ටිකක් කරදර ගතියක් තියෙන නිසා upgrade කරගන්න බැලුවේ
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,812
    4,110
    113
    -In Darkness-
    නියමයි මචං හොදට විස්තර කලරා තියෙනවා මමත් 32 එකකට යන්නත් හිතාගෙන ඉන්නේ ඩුවල් එකත් එක්කලා බලනකොට මිලේ ලොකු වෙනසක් වෙන්නේ නැති නිසා
    මම multiple windows වල වැඩ කරන නිසා ටිකක ලොකු එකකට යන්න බැලු‍වේ දැන් 1080 එකෙ එහාට මෙහාට මාරු වෙන්න ගියාම ටිකක් කරදර ගතියක් තියෙන නිසා upgrade කරගන්න බැලුවේ
    32 හැබැයි පුතේ 4K වත් ඕනේ. අඩුම ගානේ 2K නැත්තම් ටිකක් ශාර්ප් මදි ගතියක් දැනෙනවා. අපි 32 ටීවි එකක් දුර ඉඳලා බලනවා වගේ නෙමෙයි මොනිටර් එකක් ලඟ ඉඳලා බලද්දි. Multiple Window වැඩ කරන්න අවුලක් නෑ 32 සයිස් ශේප්.
     
    • Like
    Reactions: NRTG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,094
    3,112
    113
    32
    වාහන ගොඩේ
    32 හැබැයි පුතේ 4K වත් ඕනේ. අඩුම ගානේ 2K නැත්තම් ටිකක් ශාර්ප් මදි ගතියක් දැනෙනවා. අපි 32 ටීවි එකක් දුර ඉඳලා බලනවා වගේ නෙමෙයි මොනිටර් එකක් ලඟ ඉඳලා බලද්දි. Multiple Window වැඩ කරන්න අවුලක් නෑ 32 සයිස් ශේප්.

    UWQHD (3440 X 1440) තමා ගොඩාක් තියෙන්නේ ගන්න ගානට හරියන්න​

    මිලත් එක්කලා බලනකොට ටිකක් ෂේප් වෙන්නේ එක
     
    • Like
    Reactions: NRTG