වැල් වටාරන් ඕනේ නෑ බ්‍රෝ. ඔයා ඒ කාලේ sunday leader කියෙව්වද කියල ඉන්නකෝ.
කොටි බොම්බ ගැහුවම ඒවා ඉබේ වෙච්ච ඒවා වගේ පත්තරේ දාන්නේ. පත්තරේ පුරෝලා තියෙන්නේ හමුදාවට අවලාද ගහන ඒවා. Ltte එක කරපු එක අපරාදයක් ඕකුන් පත්තර්‍රෙ දැම්මේ නෑ.
පිටු ගනන් වෙන් කරලා කදිරගාමර්ට ගැහුවේ 2005 මැරෙන්න කිට්ටු කාලේ.
Common...