1. Amew

    ටිරාන් අලස්ව බේරුවා නේද මම කිව්වා වගේ

    මොකක් හරි මගුලක් තියනවා
  2. Amew

    උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?

    ඇමතිලා විතරක් නෙමෙයි , ලොක්කෝ, senior උන්ගෙන් බැනුම අහල පච වෙන ඒවා පිට කරන්නේ එහෙමයි
  3. Amew

    උත්තමාවියෝ/උත්තමයෝ වගේ ඉන්නෙ ඇයි?

    හීනමානේ පිට කරන්නේ මිනිස්සු ගෙන්
  4. Amew

    ටිරාන් අලස්ව බේරුවා නේද මම කිව්වා වගේ

    මම කලින් thread කීපයකම කිව්වා jvp එක ටිරාන් අලස් ට මොකුත් කරන්නේ නෑ කියලා. ඔන්න දැන් ආගමන පාලක වරද පිලි අරගෙන. ඕකට ශුවර් එකටම දෙන්නේ අත් තිටවේ සිර දඩුවම්. අන්තිමට සල්ලිත් උන්ගේ සාක්කුවෙ.
  5. Amew

    ඩුබායි සින්හල බඩු

    ඕක ඇත්ත. ගොඩක් නිලියෝ එහෙමත් ඩුබායි ගිහින් තමයි පෝසත් වෙන්නේ.
  6. Amew

    🇬🇧UK වල දැන් තත්වය. මිනිස්සු අඩියටම්

    සක්කිලි ගෙනත් දාගෙන වෙලා තියන දේ
  7. Amew

    මොකක්ද මේ "Strait of Hormuz" කියන්නේ? 🚢⚓🛳️

    වැඩක් නැද්ද ඕයි කරන්න උබට
  8. Amew

    ඇතුල්වීම විදේශිකයන්ට පමණයි 😠😠😠

    ඕවට පැමිණිලි කරලා වැඩක් නෑ. අපේ උන්ගෙත් සක්කිලි කමනේ. තැනක ඉන්න තෙරෙන්නේ නෑ. ඔය හෝටල් වල වැඩ කරම කබ්බෝ මහ අලි ඔලුවෙන් කියන්නේ අපේ එකට foreigners ලා විතරයි ගන්නේ කියලා. උන්ට මතක නෑ උන්ගේ තැන
  9. Amew

    ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

    හ්ම්ම්. ඉන්දියාවේ කෑල්ලක් උනාට පස්සේ අපිත් බලවත්තු
  10. Amew

    සටන් කළා ගැන දන්න අය එන්න

    මොකද බන් කේස් එක. කවුරු හරි සද්දයක් දැම්මද
  11. Amew

    ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

    Joke එකට නෙමෙයි . එහෙම වෙනවා තව අවුරුදු 100 යද්දි ශුවර් එකටම.
  12. Amew

    "අදට මගේ අයියා අච්චුවී දින 20කි. මට හඩන්නට තව කදුළු නැති ගානය" මහින්දානන්දගේ බිරිදගෙන් පිටු 17ක ලිපියක්! 💔😥

    මේ ගොන් ගෑනී තතමන්ගේ අදුරන එවුන්ට කියන ඒවා facebook හලලා. ඕවා කාට හරි කිව්වම, අනේ ඒකනේ නන්ගි කියලා ශේප් වෙනවනේ. එතකොට මේකි හිතනවා ඇති කතාව ලියලා දැම්මම අනුකම්පාව ගන්න. මේ කවුද මල්ලී මේ ------ Post added on 1750674417
  13. Amew

    Breaking news- ඉරානයට සහය දැක්වීමට රුසියාව සූදානම්

    Ukraine වලට ගහන්න use කරන්න බැරි බෝම්බ ඉරානෙට දෙයිද දන්නේ නෑ
  14. Amew

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ජෝක් එක තෙරුනේ නැති අය අහට්ට වෙන්න
  15. Amew

    සුදත්ත තිලක්සිරි ජඩයා

    අනුරයි නලින්දයි පුක දෙනවනේ මුට.
  16. Amew

    Iran Israel War Updates LIVE

    මොකක්ද උත්තෝ ඒ. මාත් උදේ දැකල කොර උනා
  17. Amew

    හිරු ටීවී - ඇමරිකන් embassy එක ඇතුලේ ඇමරිකන් මිලිටරි එක ලු. 🤭🤭🤭🤭🤭🤭

    මොකක්ද අවුල. Embassy ඇතුලේ armed military ඉන්නවා
  18. Amew

    Sweden or Finland යන්නද ලංකාවෙම ඉන්නද?

    4 දෙනෙකුට හොද ගෙදරක ඉදලා 2020 year+ car එකක් පැදලා 2000ක් වගේ ඉතුරු කරන්නත් පුලුවන්. Professional ජොබ් කරන නිසා සුද්දන්ට පුක දෙන්නේ නැතුව උන්ව ගනන් ගන්නේ නැතුව ඉන්නේ. එහෙම නැතුව නම් racist seen තියේ.

    No contents