Tax නැතුව කොහෙද බන් state එකක් පවතින්නේ. මට මෙතන ඕක පැහැදිලි කරන්න බෑ.
සරලව කිව්වොත් ආදිම කාලේ ඇග පත තියන චන්ඩි පොරක් තමන්ගේ ගෝත්‍රේ උන්ට සද්දේ දාන්න එන උන්ට ගහල පන්නනව. එතකොට ගෝත්‍රේ උන් ඌව ශේප් එකේ තියාගන්න උට කප්පන් තෑගී දෙනවා. ඔතනින් පටන් ගන්න දේ තමයි බදු විදියට එන්නේ. ඒවා නැතුව රජ්‍යක...