1. amila256

    Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

    හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතා ගනින් මචන්:yes:
  2. amila256

    EMS Shipping Service......

    seller කියනවා, ඒ shipping cost එකටම ARAMEX දාන්නත් පුලුවන් කියලා, කෝකද හොඳ මචන්??
  3. amila256

    EMS Shipping Service......

    250$ විතර වටින භාණ්ඩයක්(රු. 46500) අලි එකෙන් ගෙන්නන්න වෙලා තියෙනවා. EMS අවුලක් නෑ නේද. Electronic audio device එකක්. අවුලක් නැතුව එයි නේද මේ දවස් වල, දන්න එකෙක් කියපල්ලා😌😬 ඒ shipping cost එකටම ARAMEX ගේන්නත් පුලුවන්, කෝකද හොඳ ??🧐
  4. amila256

    Aliexpress Fedex IP shipping?

    මේ බාණ්ඬේ ගෙන ගන්න ඕනේ මචන්ලා, මෙහෙ ගන්න නෑ. :dull: https://www.aliexpress.com/item/4001278001071.html?spm=a2g0o.cart.0.0.4ad03c00iZQ6Fg&mp=1 FedEx Internation Priority shipping දාලා ගෙන්නුවොත් අවුලක් නැතුව එයිද මේ දවස් වල? ඔය ගැන seller ගෙන් ඇහුවම මෙහෙම එවල තිබුනා. "Your address is in a...
  5. amila256

    ශිෂත්තේ සමත් අයට පමණයි

    මට නම් ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටිකක් හොඳ ඉස්කෝලෙකට යන්න හම්බුන නිසා තමයි මේ ලැබුන දේවල් ලැබුනේ, හැබැයි අපේ නංගි ශිෂ්‍යත්වෙ ෆේල්, ඕ ලෙවෙල් වලින් හොඳට පාස් වෙලා අපේ ඉස්කෝලෙට ම ඇවිල්ලා අන්තිමේදි මෙඩිසින් ගියා, දැන් 4th year ඉන්නේ. :-)
  6. amila256

    මල්ටිමීටර් එකක් ගන්න තැනක්..!

    ගෙදර පොඩි වැඩ වලට නම්, එච්චර ගානක් දීල ගන්න එක අපරාදෙ නැද්ද බන්? UNI-T එකක් ගනින්කෝ ගානත් අඩුයි බඩුත් සාමන්‍යයෙන් හොඳයි.
  7. amila256

    Daraz 11.11 ගැටයට අහුවෙමුද ?

    ganna kalin wena then wala gana balala ganna one, samahara badu ganan aduyi, mama deka thunak aran thiyenawa, hebeyi okkoma gaththe "Cash on delivery"
  8. amila256

    අඩී දියවැඩියාව කියපන්කො

    දියවැඩියාව ගැන මමත් සෑහෙන alert එකේ ඉන්නේ, මොකද අපේ අම්මටයි තාත්තටයි, දෙපැත්තෙ ම පවුල් වල සෑහෙන දෙනෙකුට දියවැඩියාව හැදිලා තියෙන්නේ. පසුගිය මාස කීපය ඇතුලත මම සෑහෙන විස්තර ටිකක් හොයා ගත්තා දියවැඩියාව ගැනයි, weight loss ගැනයි. පෙබරවාරි මාසයේ අග කිලෝ 82 ක් විතර හිටපු මම දැන් ඉන්නේ කිලෝ 62 යි...
  9. amila256

    Mitsubishi L200 2020 vs .......

    Review එකක් දාන්නම් මචන් ලා, ටික දවසක් දීපල්ලා:):)
  10. amila256

    ඇඳිරි නීති සමයේ අන්තර්ජාල සේවාව නොකඩවා ලබාදීමට SLT Fibre අපොහොසත්!

    Oya jarawa weesi karala demme ekayi, oya wesige puthalata hariyata service ekak deeganna be:growl:, iwasuwa mona unath ape rate company ekak ne kiyala. Eth mata service ekak ganne nethuwa okunta nikan salli gewanna bane,:angry: megaline, peotv, 4G, ADSL okkoma ayin kara. Connection 3 yi okkama:dull:
  11. amila256

    මෝටර් බයික් වලට තියෙන ආසාව.....

    . . . . . . . . ඇයි බන් මේ සමහර සිංහලුන්ට මෝටර් බයික් පෙන්නන්න බැරි?:confused::lol: උන් මෝටර් බයික් පදින එවුන් දිහා බලන්නෙත් අමුතු සත්තු ටිකක් දිහා බලනවා වගේ. හැබැයි උන් ගැන ටිකක් හොයල බැලුවම, උනුත් කලින් හොදට බයික් පැදපු එවුන්. උන් සෑහෙන්න එදිනෙදා වැඩ කරගෙන තියෙනවා බයික් වලින්. හැබැයි ටික ටික...
  12. amila256

    ගේම්ස් ප්ලේ කරන්න එපා මගේ යාලුවනේ

    නවත්තනවා අද ඉඳන්, මෙහෙම නව නිංගිරා කතා අහන්න පුළුවන්ද:(:(
  13. amila256

    උදව්වක් කරහල්ලකෝ. 😣😥

    මෙහෙන් ගනින්කෝ, ලොකු ගානක් වෙනස් වෙන්නෙ නෑ, අනික warranty ත් හම්බෙනවා, capacity කීයද බලන්නේ?
  14. amila256

    මේ අනාවැකිය බොරු කොරමු !

    දැන් නම් කෙලවී හමාරයි සිංහලු:cry:
  15. amila256

    Questions Graphic Card Buying හෙල්ප්

    Podi bottleneck ekak thiyeyi processor eka parana nisa, eth aye processor, motherboard update karana welawata aye aluthen VGA ganna one nethiweyi
  16. amila256

    බයික් තියෙන කොල්ලො එන්න

    Freely කැරකෙනවා මගෙ නම්, ඒත් සමහර බයික් වල පොඩ්ඩක් ඇතිල්ලෙන ගතියක් තියෙන්න පුළුවන්, disk එක රත් වෙන්නෙ නැත්තම් ලොකු කේස් එකක් නෙමේ ඕක ලෙඩක් බන් ඕක:LOL:

    No contents