EMS Shipping Service......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    250$ විතර වටින භාණ්ඩයක්(රු. 46500) අලි එකෙන් ගෙන්නන්න වෙලා තියෙනවා. EMS අවුලක් නෑ නේද. Electronic audio device එකක්.

    අවුලක් නැතුව එයි නේද මේ දවස් වල, දන්න එකෙක් කියපල්ලා😌😬

    ඒ shipping cost එකටම ARAMEX ගේන්නත් පුලුවන්, කෝකද හොඳ ??🧐
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    250$ විතර වටින භාණ්ඩයක්(රු. 46500) අලි එකෙන් ගෙන්නන්න වෙලා තියෙනවා. EMS අවුලක් නෑ නේද. Electronic audio device එකක්.

    අවුලක් නැතුව එයි නේද මේ දවස් වල, දන්න එකෙක් කියපල්ලා😌😬

    EMS එන්නේ තැපැල හරහා.ටැක්ස් නම් වදි බං. ලොකු අවුලක් නැ EMS වලනම්. මට නම් අවස්ථා දෙකක කටුකන්න උනා ට්‍රැකින් වැඩ නැතුව. බඩුනැතිවෙන අවුලක් නම් වෙලා නැ.
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    EMS එන්නේ තැපැල හරහා.ටැක්ස් නම් වදි බං. ලොකු අවුලක් නැ EMS වලනම්. මට නම් අවස්ථා දෙකක කටුකන්න උනා ට්‍රැකින් වැඩ නැතුව. බඩුනැතිවෙන අවුලක් නම් වෙලා නැ.
    seller කියනවා, ඒ shipping cost එකටම ARAMEX දාන්නත් පුලුවන් කියලා, කෝකද හොඳ මචන්??
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    seller කියනවා, ඒ shipping cost එකටම ARAMEX දාන්නත් පුලුවන් කියලා, කෝකද හොඳ මචන්??

    Aramex දාන එක සාපේක්ෂව EMS එකට නම් වඩා හොදවෙයි. EMS හෙන ෆන්ඩාමන්ටල්, හදිසියකට කතා කරගන්න විදිහක් නැ. නමුත් මම aramex ගෙන්නගෙන නැ. ඒ නිසා feedback දෙන්න බැ Aramex ගැන.
     
    • Like
    Reactions: amila256

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    EMS එන්නේ තැපැල හරහා.ටැක්ස් නම් වදි බං. ලොකු අවුලක් නැ EMS වලනම්. මට නම් අවස්ථා දෙකක කටුකන්න උනා ට්‍රැකින් වැඩ නැතුව. බඩුනැතිවෙන අවුලක් නම් වෙලා නැ.
    Check whether EMS working or not these days.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    TNT nam genna epa ban item eke value eka wage ganak unge document and warehouse eka eka magul walata giya
    BUMP
     
    • Like
    Reactions: amila256