අයතුලා පන්නලා Shah කෙනෙක් රජ කරන්න ඔය හදන්නේ ඇමරිකාවයි , ඊශ්‍රාලයයි . ඉස්ලාමීය විප්ලවයට පස්සේ ෂාහ් සෙට් එක ඇමරිකාවට පැන්නා .. උන් ඇමරිකාවට ගැ ති සෙට් එකක් . අයතුලා පන්නලා උන්ව දාගත්තා කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වෙනවා ඉරාන් කාරයොන්ට . ඊශ්‍රාලයේ අරමුණ greater Israel හදන...