තමන් ගිය විදේශ රටවල්...
අපේ එලකිරි එකේ යාලුවෝ ගොඩක් දෙනෙක් විදේශ රටවල් වල ස0චාරය කරලා ඇති, සමහරු ජොබ් කරන්න, සමහරු විනෝද ස0චාර සදහා, සමහරු පදි0චි වෙලා ඇති. එතකොට සමහරු හනිමූන් එකට ගිහින් ඇති.
ඉතින් තමන් ගිය රටත් එක්ක ගියේ මොකටද කියලා පොඩ්ඩක් දාමුද බලන්න යාලුවෝ ටික.