ලෝකෙන් උතුම් රට ශ්‍රී ලන්කාව කිව්වට, මට අද සි0හල මිනිස්සු ගැන කලකිරීමක් ඇති උනා.
මම අද ටවුන් එකට ගිහින් එනකොට රේල් ගේට්‍ටුව වහලා. මගේ වෑන් එක තිබුනේ රේල් ගේට්‍ටුවෙ ඉදලා තුන්වෙනියට. දෙපැත්තේම සෑහෙන වාහන පෝලිමක් තිබුනා. එහා පැත්තේ මුලින්ම තිබ්බේ ලොකු ලොරියක්,
කෝච්චියත් ගියා, ඊටපස්සෙ ගේට්‍ටුව...