මෙන්න හොඳ Training එකක් කරන තැනක් අහු වෙලා..මමත් යනව දන්නව නම්..මේක ඇවිල්ල nightclub එකක් වගේ එකක්. නම තමයි “Heaven”..වැඩිහිටි විනෝදය සපයන තැනක්.මෙක Beijing police වලින් investigate කරල අල්ලල..සැකේ තමයි සෙක්ස් සර්විස් (sexual services) දුන්න කියල. දැන් ඒක වහල.ඒක වුනේ 2010 දි.ඔන්න ඊයේ පෙරේදා photos සෙට් එකක් ඇවිල්ල Web එකට.. ඒකේ තියන training දෙන හැටි.මේකට Training එක ගන්න පාසල් සිසුන්, නලු නිලියන් වගේ අය ලොකු ලොකු ගනන් ගෙවල ඇවිල්ල තීනව..ඕන් බලන්නකො Training
උබලටත් යන්න ඕනනම් මට කීයක් හරි දීලා යමල්ලා..
ගත්තේ Amazing Banta
රීපොස්ට් නම් සොරි
උබලටත් යන්න ඕනනම් මට කීයක් හරි දීලා යමල්ලා..
ගත්තේ Amazing Banta
රීපොස්ට් නම් සොරි





