අපේ සින්හලයෝ.

harsha.perera

Well-known member
  • ලෝකෙන් උතුම් රට ශ්‍රී ලන්කාව කිව්වට, මට අද සි0හල මිනිස්සු ගැන කලකිරීමක් ඇති උනා.
    මම අද ටවුන් එකට ගිහින් එනකොට රේල් ගේට්‍ටුව වහලා. මගේ වෑන් එක තිබුනේ රේල් ගේට්‍ටුවෙ ඉදලා තුන්වෙනියට. දෙපැත්තේම සෑහෙන වාහන පෝලිමක් තිබුනා. එහා පැත්තේ මුලින්ම තිබ්බේ ලොකු ලොරියක්,
    කෝච්චියත් ගියා, ඊටපස්සෙ ගේට්‍ටුව ඇරියම අර ලොකු ලොරිය මුලින්ම රේල්පාර හරහා දානවත් එක්කම ලොරිය දඩස් ගාලා හිටියා හරියටම රේල් පාර මැදම.
    රේල් පාර මැද ඉදලා දෙපැත්තම පාරවල් ටිකක් කන්ද වගේ තියෙන්නේ, ලොරියේ ඩ්‍රයිවරුයි ගෝලයයි, ගෝලයා පොඩි කොල්ලෙක්.
    උබලට කියන්න අර ලොරියේ ගෝලයා බැහැලා ලොරිය තල්ලු කරන්න ට්‍රයි කරනවා තව එතන හිටපු කොල්ලෙක් එක්ක.
    ඒත් එතන හිටිය වෙන කිසිම එකෙක් බැස්සෙ නෑ උන්ට උදව් කරන්න. පස්සේ මමත් බැහැලා ගිහින් තල්ලු කරන්න උදව් කරද්දි තමයි. තව දෙන්නෙක් විතර ආවේ.
    ඒත් අනිත් වාහන වල හිටපු එකෙක්වත් ආවෙ නෑ උදව්වට.
    බලපල්ලා ඒ වගේ මිනිහෙකුට උදව් කරන්න ඕනම වෙලාවක අහක බලාගෙන හිටියා අපේ සින්හලයෝ.
    මට අද මාර කලකිරීමක් ඇති උනේ අපේ මිනිස්සු ගැන.
    :no::no::(
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ගොඩක්ම අය එහෙම නෑ බන්
    නගරේ මිනිස්සු නම් දෑන් ටික ටික පිරිහේනවා වගේ..
    අපේ ගම් වල මනුසක කම තාම තියේනවා බන්
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දවසක් මිනිහෙක් බයික් එකට බල්ලෙක් පැනලා වැටුනා, කකුල ඇඹරිලා ගිහින් තිබ්බා. එකෙක්වත් ලඟට ආවේ නෑ උදව්වට.
    මම පාරේ එහාපැත්තේ කඩේ ඉන්න ගමන් ඒක නවත්තලා ගිහින් ත්‍රීවීල් එකකට කථාකරා ඌ එන්න කැමති නෑ සල්ලි ගන්න බැරිවෙයි කියලා. ඒපාර සල්ලිත් දීලා යැව්වා. ඔන්න ලංකාව
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දවසක් මිනිහෙක් බයික් එකට බල්ලෙක් පැනලා වැටුනා, කකුල ඇඹරිලා ගිහින් තිබ්බා. එකෙක්වත් ලඟට ආවේ නෑ උදව්වට.
    මම පාරේ එහාපැත්තේ කඩේ ඉන්න ගමන් ඒක නවත්තලා ගිහින් ත්‍රීවීල් එකකට කථාකරා ඌ එන්න කැමති නෑ සල්ලි ගන්න බැරිවෙයි කියලා. ඒපාර සල්ලිත් දීලා යැව්වා. ඔන්න ලංකාව
    :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැම මිනිහ ගාවම ඔය කියන කුහක කමයි, බලු ගතියයි නැහැ බන්. හොද උනුත් ඉන්නවා. ඉතින් එකෙක් දෙන්නෙක් නිසා මුලු ලංකාවෙම මිනිස්සුන්ට දෝෂාරෝපනය කරන එක සාධාරණ මදි නේද??

    මෙන්න මගේ අත්දැකීමක්. මම බයික් එකෙන් වැටුණ දවසක් මහ රෑ.. පිටිපස්සෙන් ආපු බයික් 2.3 නැවැත්තුව.ඉස්සරහින් ආපු වෑන් 2.3 කුත් නවත්තල ඉක්මනට ඇවිත් මාව නැගිට්ටවල, බයික් එක කෙළින් කරල, මට මොනාද වුනේ කියල බලල, යන්න පුළුවන්ද කියල අහල, සල්ලි තියෙනවද කියල අහල, පරිස්සමින් හෙමින් යන්න කියල කිව්ව.. එතන හිටපු ඔක්කොම ආව හැබැයි..
     
    • Like
    Reactions: conservative

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලංකාවේ මිනිස්සු දැන් හරිම ආත්මාර්ථකාමීයි බන්. ඉස්සර හිටපු ලාංකිකයො වගේ නෙවෙයි. අද ජීවත්වෙන්නෙ තමන් විතරක් ජීවත් උනාම ඇතියි කියල හිතන පුහු මානසිකත්වයක් තියෙන් මොඩ මිනිස්සු කොට්ඨාසයක්. හිත උනුවෙන අනුන්ගැන හිතන තවත් කෙනෙකුගෙ දුකකදි කරදරයකදි උදව්වක් කරන්න එයත් එකක දුක බෙදාගන්න පිරිසක් ඉන්නවනම් ඒ බොහොම සුලු පිරිසක් විතරයි. උබගැන් ආඩම්බරයි මචන්.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අපෝ ඔව් බන් සමහර එවුන් ඉන්නවා උන් හිතන් ඉන්නෙ උන්ට කව්දාවත් කරදරයක් වෙන්නෙ නැහ කියලා කාලකන්නි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔහෙම උන් තමයි වැඩි පුර ඉන්නේ
    මට ඔහෙම අනන්තවත් වෙලා තියෙනවා
    තව එකක් තමයි අපේ මිනිස්සුන්ට හොදට ඇඳලා එහෙම ඉන්නවනම් ඌ තමයි පොර
    නිකන් ඩෙනිමක් ගහලා සෙරෙප්පු දෙකක් දාලා යන එකා කුඩ්ඩා රස්තියාදුකාරයා
    එහෙමයි මුන් හිතන්නේ
    කාලකන්නි
    මං කොච්චර චා වෙලා තියෙනවද උදවු කරන්න ගිහින්
    අන්තිමට මටම බැනලා යනවා
    ගොඩක් ගෑණු තමයි ඔහොම කුහක
    පඩත්තර හැත්ත
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ඔතන හිටපු ඔක්කම සිංහල එවන් වෙන්ඩ පුලුවන්ද?
     
    harsha.perera

    Well-known member
  • ලංකාවේ මිනිස්සු දැන් හරිම ආත්මාර්ථකාමීයි බන්. ඉස්සර හිටපු ලාංකිකයො වගේ නෙවෙයි. අද ජීවත්වෙන්නෙ තමන් විතරක් ජීවත් උනාම ඇතියි කියල හිතන පුහු මානසිකත්වයක් තියෙන් මොඩ මිනිස්සු කොට්ඨාසයක්. හිත උනුවෙන අනුන්ගැන හිතන තවත් කෙනෙකුගෙ දුකකදි කරදරයකදි උදව්වක් කරන්න එයත් එකක දුක බෙදාගන්න පිරිසක් ඉන්නවනම් ඒ බොහොම සුලු පිරිසක් විතරයි. උබගැන් ආඩම්බරයි මචන්.
    thanz kolla..:):):)
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    ඔහෙම උන් තමයි වැඩි පුර ඉන්නේ
    මට ඔහෙම අනන්තවත් වෙලා තියෙනවා
    තව එකක් තමයි අපේ මිනිස්සුන්ට හොදට ඇඳලා එහෙම ඉන්නවනම් ඌ තමයි පොර
    නිකන් ඩෙනිමක් ගහලා සෙරෙප්පු දෙකක් දාලා යන එකා කුඩ්ඩා රස්තියාදුකාරයා
    එහෙමයි මුන් හිතන්නේ
    කාලකන්නි
    මං කොච්චර චා වෙලා තියෙනවද උදවු කරන්න ගිහින්
    අන්තිමට මටම බැනලා යනවා
    ගොඩක් ගෑණු තමයි ඔහොම කුහක
    පඩත්තර හැත්ත

    ඇත්ත කතාව මචන්... සමහර වෙලාවට උදව් කරන්න ගියාම අපි චාටර් වෙනවා.... මගෙ යාලුවෙක් කිව්ව දවසක් උගෙ යාලුවෙක් බස් එකෙ යනකොට ගෑණු කෙනෙක් ඇවිත් එතන හිටගත්තලු... එච්චර වයස කෙනෙකුත් නෙමේ ලු... පස්සෙ බස් එක බ්‍රේක් එකක් ගහපු වෙලාවෙ මෙයා වැටෙන්න ගිහින්... ඒක දැකල පොරට දුක හිතිල සීට් එක දුන්නලු... මේ ගෑනි මුට බැන්නලු දැන්ද සීට් එක දෙන්න මතක් උනේ කියලා... එහෙම කියල ඒකි හොඳට ඉඳගෙන ගියාලු....

    මම නං බස් වල යනකොට හිටගෙන යන කෙල්ලන්ගෙන් බෑග් එකක්වත් ඉල්ලන්නෙ නැහැ... උදව් කරන්න ගියාම සමහර උන් හිතන්නෙ අපි උන් එක්ක ලව් කරන්න එන්න හදනව කියලා...
     
    harsha.perera

    Well-known member
  • ඇත්ත කතාව මචන්... සමහර වෙලාවට උදව් කරන්න ගියාම අපි චාටර් වෙනවා.... මගෙ යාලුවෙක් කිව්ව දවසක් උගෙ යාලුවෙක් බස් එකෙ යනකොට ගෑණු කෙනෙක් ඇවිත් එතන හිටගත්තලු... එච්චර වයස කෙනෙකුත් නෙමේ ලු... පස්සෙ බස් එක බ්‍රේක් එකක් ගහපු වෙලාවෙ මෙයා වැටෙන්න ගිහින්... ඒක දැකල පොරට දුක හිතිල සීට් එක දුන්නලු... මේ ගෑනි මුට බැන්නලු දැන්ද සීට් එක දෙන්න මතක් උනේ කියලා... එහෙම කියල ඒකි හොඳට ඉඳගෙන ගියාලු....

    මම නං බස් වල යනකොට හිටගෙන යන කෙල්ලන්ගෙන් බෑග් එකක්වත් ඉල්ලන්නෙ නැහැ... උදව් කරන්න ගියාම සමහර උන් හිතන්නෙ අපි උන් එක්ක ලව් කරන්න එන්න හදනව කියලා...
    සහතික ඇත්ත මචන්....
     
    kingdewi

    Well-known member
  • ඔහෙම උන් තමයි වැඩි පුර ඉන්නේ
    මට ඔහෙම අනන්තවත් වෙලා තියෙනවා
    තව එකක් තමයි අපේ මිනිස්සුන්ට හොදට ඇඳලා එහෙම ඉන්නවනම් ඌ තමයි පොර
    නිකන් ඩෙනිමක් ගහලා සෙරෙප්පු දෙකක් දාලා යන එකා කුඩ්ඩා රස්තියාදුකාරයා
    එහෙමයි මුන් හිතන්නේ
    කාලකන්නි
    මං කොච්චර චා වෙලා තියෙනවද උදවු කරන්න ගිහින්
    අන්තිමට මටම බැනලා යනවා
    ගොඩක් ගෑණු තමයි ඔහොම කුහක
    පඩත්තර හැත්ත

    උඹේ කතාවනම් සහතික ඇත්ත මචන්..
    මම වැඩට යන වෙලාවට එකම බස් එකේ කොන්දොස්තර මහත්තය කතා කරන්නෙ සර් කියල
    හදිසියට ඩෙනිමක් ටී එකක් ගහල ටවුමට යනකොට මිනිහම කතා කරන්නෙ මල්ලි කියල..
    ලොලේ ලොල්!
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes: