1. DjAtrocity

    How to reduce-battery usage-smartphone?

    පෝන් එකේ බැටරි භාවිතය අඩුකර ගතහැකි ක්‍රම (සොෆ්ට්වෙයාර් නැතුව) ටිකක් ශෙයාකරමු කොල්ලනේ.
  2. DjAtrocity

    හිට්ලර් ගැන කියලා ජර්මනියෙන් ඉල්ලං කයි.

    ජර්මනිය ගෙනියන්නේ රොස්චිල්ඩ්ගේ කලු සල්ලිවලින්. මූටවත් , චාන්සලර් ගෑණිටවත් මොකවත් කරන්න බෑ. ස්වස්තිකය මොකෝ උන් තහනං කරන්නද?
  3. DjAtrocity

    හිට්ලර් ගැන කියලා ජර්මනියෙන් ඉල්ලං කයි.

    මමනන් මහින්ද ජොකියට තමයි ඊලඟ පාරත් බෙට් කරන්නේ { රට බේරගත්තු නායකයා AKA His Majesty the king's arse}
  4. DjAtrocity

    Japan to start releasing treated Fukushima water into sea in 2 years

    ඇමරිකාවට කන්න නැතිවෙයි නේ?
  5. DjAtrocity

    පුෂ්පිකා

    මේ 2011 නන්, හරි ;-)👉👌
  6. DjAtrocity

    Router for mobile carriers ?

    එයාටෙල්ලා ගාව බෑන්ඩ් 40 රව්ටර්ස් නෑලු, එයාටෙල්ලා දෙන්න යන්නේ 4G හයිබ්‍රිඩ් රව්ටර් එකයි OTT එකයි 2කම එකට තියන එක.
  7. DjAtrocity

    අපි 🌷 ට 2/3 අනිවාර්යෙන් දෙමු !!! මේක ඉල්ලීමක්!

    ගම්පහා තැඹිලිගෙඩිය 120 යි,ඊයේ ගෙඩි 2ක් ගත්තා රු 240/= දීලා.
  8. DjAtrocity

    ක⁣ඩේ ගිය තිස්ස ජනනායකටත් ලැජ්ජලු

    සස්ටේනබල් බයියෝ රට දාලා යන්නේ නෑ , ගියොත් ඇමරිකව වගේ රටකට තමයි. :sneaky::p🥱
  9. DjAtrocity

    ක⁣ඩේ ගිය තිස්ස ජනනායකටත් ලැජ්ජලු

    අසාර්ථකම මෛත්‍රියා මෙතුමා මිනිස්සු ගාවට හරි යනවා , මෛත්‍රියා බ්‍රැන්ඩි බිබී පුටු රත් කරපු එක විතරයි කරේ.
  10. DjAtrocity

    ලංකාවේ මුදල් ගත් අමෙරිකානු CIA නියෝජිතයා සිරගෙට..

    මූත් නිකං රන්ජා වගේ ඩයල් එකක් වෙන්න ඇති, ඔක්කොම වැරදි මූ පිටින් දානවා ඇති ඇමරිකාව.
  11. DjAtrocity

    කර්මය සහ ඉපදීම

    අනිච්චා වත සංඛාරා!
  12. DjAtrocity

    ලංකාවේ මුදල් ගත් අමෙරිකානු CIA නියෝජිතයා සිරගෙට..

    මේවනන් ඇමරිකන් කුමන්ත්‍රණ , ඔය CIA කියන එක සත 5 කට විස්වාස කරන්න බැරි සංවිධානයක්, කෝ ජෝර්ජ් බුශ්ට මානව හිමිකම් නඩු දැම්මද?
  13. DjAtrocity

    AirTel Speed Superb

    No homebroadband yet
  14. DjAtrocity

    තිරිසනෙක් නොවී ජීවිත බේරගමු

    එක්සත් ජාතීන්ගේ වැඩසටහන කියන්නේධනවත් රටවල් වලට වාසි ගේන්න හදපු සංවිධානයක්, පලවෙනි ලෝකයේ රටවල් කියන්නේ උන් මානව හිමිකම් කඩකරලා එතනට ඇවිත් අපිට කියනවා එහෙම කරන්න එපා කියලා, අපේ රටේ නැට්ට නැති පාලකයො ඒවා පිළිගන්නවා කොමිස් මුදල හිඟාකන්න ඕනේකමට.
  15. DjAtrocity

    AC help

    Puluvannan Electrolux Original A/C ganin, habai made in India thamai lankawata enne.
  16. DjAtrocity

    සකර්බර්ග් ට පක් වෙන ප්‍රශ්න...

    උඹ කවුද යකෝ සර්‍කබර්ගෙන් ඔහොම අහන්න, ඒසිගෙ ඵුටා?
  17. DjAtrocity

    Airtel Unlimited Internet

    බ්‍රෝඩ්බෑන්ඩ් නැත්තං පෝන් එක චාජ් එකට ගහලා Tethering හරි Wifi hotspot දාන්න වෙනව, ඒක පෝන් එකට හොඳ නෑ.

    No contents