හිට්ලර් කෙනෙක් ඕනා කියපු එකට ජර්මනියෙන් රිප්ලයි කරලා. මුන් රට චාටර්ම කරලා දානවා. ඔලුව උස්සන්න දෙන්නේම නැ.
සාමාන්‍යයෙන් ලොකේ හිට්ලර් ව සමරන්නැ. hail හිට්ලර් කිව්වත් අවුල්. කවුරුහරි එහෙම අත දික්කරොත් ෆුට්බොල් වල රෙඩ් දිලා තියනවා ඇති වෙන්න.
ඇයි බං මෙහෙම රටචාටර් කරන්නෙ? ඉල්ලං කන්න යනෙ ලොකුම එකෙන්.