මම අහන්නේ ජපානය වගේ රටක මේ තාක්ෂණේ පාවිච්චි කරන්නෙ ඒකෙන් මිනිස්සුන්ට හානියක් නැතිවෙන්න ඕනේ නේ? ලංකාවේ ටී.ආර්. සී එකෙන් කියලා තියනවා මිනිස්සුන්ට Cancer හැදෙන්න පුලුවං කියලා 3G,4G,5G වලින්. අනික Skype වගේ 3ර්ඩ් පාටි App කොමිස්ම් වල, උසාවි වල , හමුදාවේ පාවිච්චි කරන එක ලොකු ජයග්‍රහණයක් වගේ මීඩියා වල...