1. S

    රු 500 reload එකක් දෙනව

    grantha.lk එකට මැසේජ් එකක් දාලා බලන්න. හොයාගන්න අමාරු පොත් ගොඩක් එයාල ගාව තිබුන.
  2. S

    Dialog 4G port forwarding

    Dialog, SLT දෙකම CG-NAT එකක්. මේකෙදි අපිට ලැබෙන්නෙ NATed port වගයක් එක්ක man level ip එකක්. ඒකෙන් ඇක්සෙස් කරන්න බැහැ පිට ඉදල. SLT නම් කෝල් කලාම CG-NAT එකෙන් එලියට දාල දෙනව නොමිලයේ. ඩයලොග් එකේ නම් අහපු විදියට කියල තිබුන Dedicated IP purchase කරන්න කියල.
  3. S

    PS4 OR PS4 SLIM

    එහෙම එකක් නැහැනෙ
  4. S

    PS4 OR PS4 SLIM

    Pro එකේ එන CPU එක clock speed එක වැඩියි. 2GHz එකක් වගේ එන්නෙ‍
  5. S

    ග්‍රැපික් ඩ්‍රයිවර්ස්

    Onboard වුනත් ග්‍රැෆික් චිප් එකට නම්බර් එකක් තියෙනව. ඒකට අදාල එක තමයි ගන්න ඕනෙ. උදා - Intel HD Graphics 5xxx වගේ තියෙන එකකට Intel HD graphics 4xxx එකක් ගැලපෙන්නෙ නැහැ. මේ දෙකම onboard chips.
  6. S

    ග්‍රැපික් ඩ්‍රයිවර්ස්

    කාඩ් එක SIS mirage කියන එක ද? නැතිනම් වෙන එකක් ද? මොකද සමහර ඩ්‍රයිවර්ස් අදාල ඩිවයිස් එක නැතිවත් ඉන්ස්ටෝල් වෙනව. ඒක නිසා model එක පොඩ්ඩක් ගහල තියෙන කාඩ් එක මොකක්ද කියල බලන්න වෙනව. ඒක SIS mirage නම් incompatible driver mode එකක් ඉන්ස්ටෝල් වෙලා වෙන්න පුළුවන්. අයින් කරල ලැප් එකේ manufacture වෙබ්...
  7. S

    Web Design උදව්වක්

    මේ තියෙන්නෙ මම භාවිත කරන code editor එක. https://atom.io/
  8. S

    Web Design උදව්වක්

    වෙබ් සයිට් එකක පොත්ත විදියට වැඩ කරන්නෙ html/css මේවත් එක්ක javascript භාවිත වෙනව (frontend js) බ්‍රව්සර් එක උඩදි වෙබ් සයිට් එකේ එක එක වෙනස්කම් කරන්න. මුලින්ම පටන් ගන්න කෙනෙක් html/css/javascript කියන දේවල් ටික ඉගෙන ගන්න පටන් ගන්න. මේ කෝස් එක නොමිලයේ කරගන්න පුළුවන්...
  9. S

    Domain for sell

    ඔව්. ඩොමේන් එක expire වෙලා ටික කාලයක් යනකල් ගන්න පුළුවන්. හැබැයි ඒ සමහර tld වලට විතරයි. Grace period කියල whois කලෝතින් බලාගන්න පුළුවන්. මේ කාලේ අන්තිම දවස පනින්න කලින් ඩොමේන් එක රිනිව් කරගන්න ඕනෙ. ටික දවසකට පස්සෙ ගොඩක් domain registrar ලා redemption fee කියල එකක් චාර්ජ් කරනව. ඩොලර් 10 ඉදල...
  10. S

    vuejs ද react ද angular ද ?

    මම ගොඩක් JS පාවිච්චි කරල ඇප් හදන්නෙ නැති වුනාට හදන්නෙ React වලින් තමයි. මොකද භාවිත කරන්න මුලින්ම learning curve එක ටිකක් වැඩි වුනාට, ඊට පස්සෙ ඇප් එකක් හදාගෙන යන්න ගොඩක්ම ලේසියි.
  11. S

    IT Professional Certificates. (Redhat, AWS)

    Redhat courses වලින් සහතික ගන්න පුළුවන් Pace Institute මේකට අමතරව තව Cybergate තියෙනව courses. Redhat වලට. මේ තැන් දෙකෙන් මම නම් හොදයි කියල කියන්නෙ Pace Institute. මොකද දැනට ලංකාවෙ RHEL courses කරන හැම කෙනෙක්ම වගේම මෙතනින් තමයි එලියට එන්නෙ. AWS නම් මම දන්න තරමින් ලංකාවෙ කොහෙවත් නැහැ. Novell...
  12. S

    Ruby On Rails Job in Malaysia

    How about the salary machan ? I'm a RoR dev (1Year>experiance)
  13. S

    Windows 10

    Dialog වගේ රවුටර් එකක්නම් රවුටර් එකෙන්ම සෙට් කරගන්න පුළුවන් Settings > DialUp > DNS settings > Enable වලින්. Google හරි Open DNS හරි දාගන්න. එහෙම නැතිනම් Wifi card එකේ settings වලින් (Control Panel\Network and Internet\Network Connections) නැතිනම් LAN එකේ settings වලින් පුළුවන්. Right click...
  14. S

    help

    CamStudio - Free එකක්. කොලිටි එක හොදටම ගන්න පුළුවන්. හැබැයි Games වගේ Direct3D උඩ දුවන ඒව කැප්චර් කරන්න බැහැ. ඒකට නම් Fraps වගේ එකක් ගන්න වෙනව
  15. S

    Movie Help

    BR එක එන්න නම් තව මාස 2ක් වත් යයි අඩුම. දැනට First cam එක ඇවිත් ඇති. ඒත් ඉතින් ෆිල්ම් එකක first cam එක බලල ෆිල්ම් එක ගැන තියෙන ආසාවත් නැතිවෙනවනෙ
  16. S

    Paypal tracking/Static or Dynamic IP

    IP එකක් කියන්නේ a.b.c.d කියන සම්පූර්ණ කෑල්ලම. එතකොට a.b.c.e හා a.b.c.d කියන්නේ වෙනස් IP දෙකක්. ඒක නිසා IP එක අනිතිම කොටස වෙනස් වුනත් IP එක සම්පූර්ණයෙන් වෙනස් වුනා කියලා තමයි ගණන් ගන්නේ. වෙන බ්‍රව්සර් එකක් යූස් කරල ලොග් වෙන්න. එතකොට ගැටළුවක් වෙන්නේ නැහැ.
  17. S

    what is your favorite youtube channel ?

    Comedy - Smosh, NigaHiga Science - In a nutshell Tech - Linustechtips
  18. S

    mama asaranai ban

    සිත නිවන අපි - මෙහෙම මානසික උපදේශණ සේවාවක් තියෙනවා. පොඩ්ඩක් එයාලට කථා කරලා බලන්න. Online කරන වැඩක්. සම්පූර්ණයෙන් පෞද්ගලිකත්වය සුරකිනවා වගේම සුදුසුකම් ඇති අය කරන්නේ.
  19. S

    සිමෙන්ති දාන හැටි කියහන්

    තව පොඩි ට්‍රික් එකක්. ෆිනිෂින් එක ගන්න බාස්ලා කරනවා දැක්කා අපේ office එක හදන කාලේ. සිමෙන්ති වේලීගෙන එද්දී ස්පොන්ජ් එකක් පොඟවලා ඒකෙන් ගානට පොඩ්ඩක් මදින්න.
  20. S

    For the food lovers from kandy city

    Heavenly tasty items. I've bought two jars from here and I must say, those are one hell of a jar. I can't describe the taste of it. Also price is wallet friendly. I've also tasted their cakes at parties and they were the same quality as the Jar. Beyond good. Guys, try them once and you won't...

    No contents