බිම්මල් කියන්නෙ හොද ආයෝජනයක්. සාමාන්‍යෙයන් ලංකාවෙ ගොඩක් අය බිම්මල් වගා කලාට, හොද කොලිටියට කරන අය ටික දෙනයි ඉන්නෙ. හරියට Branding පාරක් දීලා ලක්ෂ 5කට අඩුවෙන් වැඩේ හොදටම පටන් ගන්න පුළුවන්.
විශේෂ දේ තමයි වගා කරන බිම්මල් වර්ගය ගැන හොදට ඉගෙන ගන්න වෙනව. ඒ වගේම වර්ග දෙක තුනක් වගා කරන්න පුළුවන් නම්...