1. S

    Tab help

    Sony z3 (compact) එකක් වගේ බලන්න එහෙමනම්. Quality එක හොදයි.
  2. S

    Tab help

    iPad Mini 2 එකකට යන්න පුළුවන් 60,000ක් වගේ වෙනකොට.
  3. S

    Lumia 532™✓✓✓✓

    අවුලක් නැති ෆෝන් එකක්. එච්චර powerful නම් නැහැ. තරමක් ලැග් වෙනව ලොකු ඇප් වල. Battery එකත් හොදයි. සෑහෙන්න වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්. UI එකත් friendly.
  4. S

    Need help from Android experts.

    මතක විදියට ඔය රෙද්දෙ තියෙනව Freeze background කියල මඟුලක්. ටික වෙලාවක් වැඩ කරල බැක්ග්‍රවුන්ඩ් ගිය ගමන් සමහර ඇප් අයින් වෙනව ඒක නිසා. නැතිනම් Data saving වල බලන්න background එකට ඇප් ඇඩ් කරල නැද්ද කියල. මම පාවිච්චි කරලනම් නැහැ. යාළුවෙක්ගෙ එකක ඔය වගේ අවුලක් තිබිල Data saving එකේ ඇඩ් කලාට පස්සෙ...
  5. S

    SEO help එකක්...

    උදව්වක් වේවි කියලා හිතනවා M8BfetnpsGs DYDakYZh95g
  6. S

    Wordpress Bank Payment Gateway integration

    සම්පත් ඇඩ් කරල තියෙනව. අපි ලියපු plugin එකකට.
  7. S

    Laptop 1 ගන්ට කීල බැලුවේ.....

    මගේ ලැප් දෙකක් දැන් අවුරුදු 5ක් හා 3ක් කිසිම අවුලක් නැතිව වගේ වැඩ කරනව. බැට්රි අවුල එනව ඕනෙ එකක. Edit : Acer
  8. S

    Legal Help

    පුළුවන්. දන්න තරමින්. ආත්මාරක්ෂාවට නැතිව හොරාගෙ ජීවිතය අනතුරකට ලක් කරන්න කියල හිතල නම් කටයුතු කරල තියෙන්නෙ අනියමාර්ථ මිනී මැරීමද මන්ද මොකක්ද රෙද්දකට දානව.
  9. S

    Smart Watch

    මේවගෙ branded නොවන smart watch නම් ගොඩක් වෙලාවට නංගි පෙන්නල අක්ක දෙන්නෙ. ෆොටෝ එකේ තියෙන screen quality එක, build quality එක කිසිම දෙයක් නැහැ. එකපාරක් මම යාළුවෙක්ට ගෙන්නුව $90ක් වගේ වුනා ඒක. generic එකක්. කිසිම කොලිටි එකක් නැහැ. Smart watch එකක් ගන්නවනම් branded එකකට යන්න. නැතිනම් ඒ වියදම් කරන...
  10. S

    Google mail help

    Google contacts වලින් ලේබල් එකක් හදල, මේල් එක ලියන වෙලාවෙ ඒ ලේබල් එකේ නම type කරන්න to එකේ.
  11. S

    Help tower

    මේක මගේ subject එකක් නෙමෙයි. හැබැයි සමහර ඒව නම් මම දන්න විදියට මෙහෙම වෙන්නෙ. 1. ඔව්. හැම එකක්ම නෙට්වර්ක් වෙලා තියෙන්නෙ. company එකක ටවර් සේරම කනෙක්ට් වෙලා තියෙන්නෙ. 2. නැහැ. 3. සමහර ඒව ෆයිබර් ලයින්, (fiber ring) අනිත් ඒව radio. ඒ fiber line යන ඒව main එකට direct සම්බන්ධයි. 4. දන්න විදියට...
  12. S

    create a web site to hire engineers

    Better to use a Framework like Laravel to reduce development time and bugs.
  13. S

    ලංකාවෙ_කොල්ලො_දෙන්නෙක්_සිංහලෙන්_කරන_පට්ට

    අපෙ දැනට තියෙන Mic දෙකෙන් කථා කරනකොට පොඩි අවුලක් තියෙනව. Mic දෙකක් අළුතින් Order කරල තියෙන්නෙ. ඒ දෙක බොහෝවිට ලබන සතිය වෙනකොට ලැබෙන්න ඉඩ තියෙනව. සමාවෙන්න ඕනෙ අහන්න අපහසුතාවයක් එනවනම්. ඉස්සරහට පුළුවන් උපරිම quality එකට දෙන්න උත්සහ කරනව. :love:
  14. S

    WEB DEVELOPERS ලා එන්න පොඩ්ඩක් මෙහාට..

    Recent post widget එකක් ද? ලියල තියෙන language එක අනුව තමයි කියන්න වෙන්නේ. PHP නම් db එකෙන් ගන්න data set එක echo කරන්න
  15. S

    kiala dennako danna kenek ????

    සිග්නල් එනකොට වැහි බිංදු සිග්නල් උඩට වැටුනම ඒව බරවෙලා බිමට වැටෙනව. එතකොට සිග්නල් එනව අඩුයි.
  16. S

    profitable plastic manufacturing ideas>??

    Product enclosure වගේ ඒව හදනව ද? පොඩ්ඩක් මිල ගණන් දැනගන්න පුළුවන් ද?

    No contents