1. Alipak

    දියමන්ති ගැන දැනගනිමු....

    දියමන්ති ගැන දැනගනිමු.... මොනවද මේ දියමන්ති? දියමන්ති යනු ඛනිජයකි. මෙය අයත් වෙන්නේ කාබන් මූල ද්‍රව්‍ය කාණ්ඩයටයි. දියමන්ති අපට හුඟක් සමීප නැති වුනත් අප අතර බහුල ව භාවිත වන දියමන්තියේ නෑයන් ලෙස සැලකිය හැකි කාබන් විශේෂ තිබේ. අඟුරු ඉන් ප‍්‍රධානය. අපට වඩාත් සමීප අනෙක් විශේෂය මිනිරන්ය. අප...
  2. Alipak

    පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින්

    පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා...
  3. Alipak

    ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ

    ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ ? ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රත මුහුදේ තල්මසුන් හා ඩොල්පින් රංචු ගැවසෙන බව ලෝපතල කරුණක්. ඒත් ලොව විශාලතම තල්මස් ගහණය ජීවත්වන්නේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රතව බව හෙළිවුණේ මේ මෑතකදියි. ඒ තල්මසුන්ගේ...
  4. Alipak

    තම මරණය සිහිනෙන් දුටු අගමැතිවරයා

    තම මරණය සිහිනෙන් දුටු අගමැතිවරයා තම මරණය සිහිනෙන් දුටු අගමැතිවරයා ඔබ සිහින ගැන දන්නේ මොනවාද? සිහින තුළින් අනාගතය දැකිය හැකිද? සිහිනෙන් දකින දෑ පසුව සැබෑ වූ අවස්ථා ඔබ අත්විඳ තියෙනවාද? රාති‍්‍රයේ දකින සිහින බොහොමයක් පසුවදා වන විට අපට අමතක වී යයි. එහෙත් ඉඳහිට දකින සිහිනයක් සැබෑ වෙයි. මේ...
  5. Alipak

    අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි.

    අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි. අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි. ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන්...
  6. Alipak

    දඩයමේ යද්දී අහම්බෙන් හමු වූ ඉපැරණි බොදු ස&#353

    දඩයමේ යද්දී අහම්බෙන් හමු වූ ඉපැරණි බොදු ස&#353 දඩයමේ යද්දී අහම්බෙන් හමු වූ ඉපැරණි බොදු සිතුවම් ඉන්දියාවේ ඖරංගබාද් සිට කි.මී. 104ක් දුරින් පිහිටි පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන, යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් (World Heritage Site) ලෙස පිළිගෙන ඇති ස්ථානයකි. අජන්තා ලෝක...
  7. Alipak

    පැරණිම බටහිර ළමා ගීය

    පැරණිම බටහිර ළමා ගීය පැරණිම බටහිර ළමා ගීය බටහිර ළමා පද්‍ය සාහිත්‍යය ඇරඹුණේ 17 වැනි සියවසේ දී නැලවිලි ගී සමග යැයි දක්වේ. ළමයින් නැලවීමට යොදා ගන්නා ‘ලා ලා’ යන්න හා ‘බයි බයි’ යන්න එක්වීමෙන් දරු නැලවිලි ගීය හැඳින්වෙන ‘ලලබි’ (lullaby) යන ඉංගිරිසි වදන හැදෙන්නට ඇතැයි සිතිය හැකිය. හීබ්රූ...
  8. Alipak

    අහසින් බැලූ විට පමණක් පෙනෙන නස්කා චිත‍්‍&#3515

    අහසින් බැලූ විට පමණක් පෙනෙන නස්කා චිත‍්‍&#3515 අහසින් බැලූ විට පමණක් පෙනෙන නස්කා චිත‍්‍ර The Nazca Lines මොනවද මේ නස්කා චිත‍්‍ර ? පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින්...
  9. Alipak

    ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot

    ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot බිග්ෆුට් ලොව පුරා විවිධ නම්වලින් හැඳින්වෙනවා. කැනඩාවේ හැඳින්වෙන්නේ ‘සැස්කොච්’ කියායි. කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග පැසිපික් කලාපයේත් වනාන්තරවල මේ බිග් ෆුට්...
  10. Alipak

    බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස Bermuda Triangle

    බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස Bermuda Triangle බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප‍්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ කලාපයට ඇතුලූ වන නැව් මෙන් ම මේ කලාපයට ඉහළින් අහසේ ගමන් ගන්නා ගුවන් යානා ද...
  11. Alipak

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා ‘නෙසී’

    ලොක්නෙස් විලේ අද්භූත සත්වයා ‘නෙසී’ ලොක්නෙස් විලේ අද්භූත සත්වයා ‘නෙසී’ The Loch Ness Monster සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’...
  12. Alipak

    වොයේජර් 1, 2 (ගවේෂණ)

    වොයේජර් 1, 2 (ගවේෂණ) පෘථිවියෙන් නිකුත්ව වසර 30කට පමණ පසු වොයේජර් - 1 යානය දැන් ටිකෙන් ටික අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් ඇරඹීමට ළඟයි. නාසා ආයතනය විසින් උඩු ගුවනට යැවුණු වැදගත් අභ්‍යවකාශ යානයක් වන එය දැනට සූර්යයාගෙන් සැතැපුම් බිලියන 11ක් දුරින් ගමන් කරනවා. එය පසුගිය හය වසර...
  13. Alipak

    වනජීවියට එස් එම් එස් (SMS) යවන කෙන්යාවේ අලි

    වනජීවියට එස් එම් එස් (SMS) යවන කෙන්යාවේ අලි වනජීවියට එස් එම් එස් (SMS) යවන කෙන්යාවේ අලි අලි මිනිස් ගැටුමේ ඛේදවාචකයක් රැගත් අනුවේදනීය සිද්ධියක් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද පසුගිය දිනෙක අපට දකින්නට ලැබිණි. අලි මිනිස් ගැටුම අපේ රටේ පමණක් නොව අප‍්‍රිකාවේ රටවලත් සිදුවේ. අලිඇතුන්...
  14. Alipak

    තරුවක් කෑමට ගන්නා තරුවක්

    තරුවක් කෑමට ගන්නා තරුවක් තරුවක් කෑමට ගන්නා තරුවක් තරුවක් තවත් තරුවක් කෑමට ගන්නා දර්ශනයක් අපට ගෙන එන්නට ලෝක තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. තාරකා විද්‍යාඥයන් මේ සමර්ථකම කර ඇත්තේ චිලි රටේ පිහිටුවා ඇති යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ඇති දුරේක්ෂවල ආධාරයෙන්. මේ...
  15. Alipak

    හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man

    හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man මේ මිහිතලයේ හැම අස්සක් මුල්ලක් නෑරම ජීවය පවතිනවා. දිනෙන් දින සත්ව විද්‍යාඥයින්ට අලූත් ජීවීන් හමුවෙනවා. ඒත් සමහර සත්ව විද්‍යාඥයින්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අබිරහසක් වූ ජීවීන් ද මෙලොව...
  16. Alipak

    මරු කටෙන් බිහි වූ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා

    මරු කටෙන් බිහි වූ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා මරු කටෙන් බිහි වූ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා - ජෝන් වූ John Woo ලෝක ප‍්‍රකට චිත‍්‍රපට අධ්‍යක්ෂ ජෝන් වූ John Woo වයස අවුරුදු තුනේ දී ආසාදනයකින් මරණාසන්න තත්වයට පත්ව සිටියා. වෛද්‍යවරයා ඔහුගේ පියාට කීවේ මේ දරුවා පිළිබඳ අදහස අත්හැර වෙනත් දරුවකු ගැන...
  17. Alipak

    Thanks for all for reps

    මාව කොටු හතරක් දක්වා ගෙනාපු හැම සහෝදරයෙක්ටම මගේ උත්තමාචාරය....
  18. Alipak

    GPS වැඩ කරන හැටි දැනගනිමු...

    GPS වැඩ කරන හැටි දැනගනිමු... GPS වැඩ කරන හැටි දැනගනිමු... GPS කියන්නේ Global Positioning System කියන එකයි. මේකෙන් කරන්නෙ හරිම සරල දෙයක් වුවත් එහි වටිනාකම හරිම වැදගත්. GPS උපකරණයකින් කරන්නේ තමන් ඉන්න තැන හරියටම අක්ෂාංශ හා දේශාංශ ලබාදීමයි. සරලම GPS එක මේකයි, දැන් GPS බොහෝමයක map එකක්ද එනවා, ඒ...
  19. Alipak

    අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු

    අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු අප සාමාන්‍යයෙන් කරන්නේ රෝග කාරක බැක්ටීරියා අපේ නිවෙස්වලින් පන්නා දැමීමයි. ඒත් අනාගතයේ දී මේ බැක්ටීරියා වර්ග හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ මිලියන ගණනක් යොදා ගෙන නිවෙස් ආලෝකමත් කර ගන්නට අපට හැකි වේවි. පිලිප්...
  20. Alipak

    ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන්

    ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන් ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන් එදාත් වෙනදා වගේම කොලොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරු පතල් සේවකයින් සුපුරුදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත‍්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් ආරම්භ කළා. ඒත් හිටිහැටියේ ම පොළොවෙන් යමක් මතු වීම නිසා කැණීම් කටයුතු...

    No contents