ඉරි ඇති දන්තාලේප
කුඩා කල උදේ හවස දත් මදින හැම විට ම මගේ සිතට නැඟුණු ගැටලූවක් තිබුණා. ඒ ඉරි සහිත දන්තාලේපයට ඒ ඉරි එන්නේ කොහෙන් ද? යන්නයි. මෙය විසඳිය නොහැකි බරපතල ගැටලූවක් ලෙසයි, එදා මට හිතුණේ. මේ ඉරි, දන්තාලේප ටියුබය තුළ සුදු පැහැති දන්තාලේපය පුරා හැමතැන ම යොදා තිබෙනවා ද? එසේ නම් නියමිත...