මුල්ම දුරකතන පණිවිඩය
මින් වසර 138කට පෙර දිනක, 1876 දී, ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් ඔහුගේ මුල්ම ටෙලිෆෝනය තනමින් සිටියදී අත්වැරැද්දකින් ඔහුගේ කලිසම මතට බැටරි ඇසිඞ් හැළුණේය. ඔහු වහාම සිය සහයකයාට කතා කළේය.‘‘වොට්සන්, කරුණාකර ඉක්මනට මෙහෙට එන්න. මට ඔබව අවශ්‍යයි’’ (Watson, please come...