1. LC1989

    පරිගණකය ක්‍රියාකරනවිට එහි උපාංග ගලවමු

    පරිගණකය ක්‍රියාකරනවිට එහි උපාංග ගලවලා බලමුද මොකද්ද වෙන්නේ කියලා
  2. LC1989

    Magzter | Giveaway🔥 | නොමිලේ

    matat dipan machan
  3. LC1989

    කටේ තුවාල

    මගේ නම් ඔහොම උනාම කතුරුමුරුංග කොළ කිරට හදලා තුන්වේලක් කාපුවම හරියනවා .අගේ උෂ්නේටලු හැදෙන්නේ
  4. LC1989

    ඇඩ්සෙන්ස් උදව්වක්

    ඔව් බන් ඇඩ්රස් එක හරි (y) (y) $100 වැඩිය තියනවා බන් (y) එකනේ බන් මගේ තම නැනේ (y)
  5. LC1989

    ඇඩ්සෙන්ස් උදව්වක්

    (y) (y) (y) (y)
  6. LC1989

    ඇඩ්සෙන්ස් උදව්වක්

    (y) (y) (y) (y) (y)
  7. LC1989

    ඇඩ්සෙන්ස් උදව්වක්

    (y) (y) (y) (y) (y)
  8. LC1989

    ඇඩ්සෙන්ස් උදව්වක්

    මම චැට් එකෙන් එකෙක්ට කතාකරා උත් කියන්නේ එනකන් ඉන්න ඕන කියලා.මට තියන ප්‍රශ්නේ අරු කොහොමද කරන්නේ කියල බන්
  9. LC1989

    ඇඩ්සෙන්ස් උදව්වක්

    මුලින්ම පින් එක එවලා මස තුනක් විතර බන්.අන්තිමට දාපු එක දැම්මේ දැනට සතියකට කලින් බම්ප් වලට තැන්ක්ස් ------ Post added on 1627561789
  10. LC1989

    ඇඩ්සෙන්ස් උදව්වක්

    මචන්ලා මගේ ඇඩ්සෙන්ස් ගිණුම වෙරිෆයි කරන්න එන පින් එක තාම අවේ නැ .මම 3 වෙනි පාරටත් දැන් සතියකට කලින් දැම්මා තම අවේ නැ ඇඩ්රස් එක කිසි වරදක් නැ මේක හදාගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්කරන්න 4 වෙනි PIN එකත් ඉල්ලුම් කරලා අවේ නැත්නම් ඇඩ්රස් එක තියන ඩොකිව්මන්ට් එකක් සබ්මිට් කරන්න පුළුවන් කියලා...
  11. LC1989

    හිම වැටෙන රටවල් වල නොදක්න පැති

    මට මේක බලනකොට හිතුනේ මේ රටේ ඉපදිච්ච එකෙන් අපේ රටකට අරන් අවොත් උ පිච්චිලා මැරේවි 🤣 මුන්ගේ රස්සේ දවසක් කියන්නේ - උෂ්ණත්වයක් මතක නැ හරියට
  12. LC1989

    ඩිස්ප්ලේ එක ගියාද

    පුළුවන් මචන් led වල ආරක්ෂාවට දන්නේ බම්ප් කරපු හැමෝටම ස්තුති
  13. LC1989

    ඩිස්ප්ලේ එක ගියාද

    ස්තුති මචන්
  14. LC1989

    ඩිස්ප්ලේ එක ගියාද

    බිමවැටිලා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියාද .අයියෝ සල්ලි නෙද්ද .දුකයි නේද එහෙනම් ෂොප් එකකින් ඩිස්ප්ලේ එක දාගෙන පරණ ඩිස්ප්ලේ එක අරන් ඇවිත් මතක් වෙන්න ලස්සන ලෑම්ප් එක හදලා තියාගමු නේ 😂
  15. LC1989

    Adsesne help

    කොහොමද මචන් හදාගන්නේ
  16. LC1989

    Adsesne help

    mokadda machan bank eka
  17. LC1989

    කැඩුණු මොනිටරෙන් සොෆ්ට්බොක්ස් එකක් හදමු

    ස්තුති මචන් ස්තුති මචන් ස්තුති මචන් ස්තුති මචන් පුළුවන් වෙයි මචන්
  18. LC1989

    කැඩුණු මොනිටරෙන් සොෆ්ට්බොක්ස් එකක් හදමු

    වීඩියෝ වැඩ වලට හරියන්නේ නැ මචන් එහෙම led ලයිට් දාලා දන්නේ න බන් එහෙම හරියයිද කියලා .මෙකට් යිතින් අමතර වියදමක් යන්නේ නැ නේ .සොෆ්ට් බොක්ස් හෙන ගණන් බන් ------ Post added on 1624199845

    No contents