1. K

    2019 a/l ict help

    IT අයියල කවුරු හරි දන්නව නං මට කියන්න පුලුවන්ද A/L IT වලට මුළු සිලබස් එකම කවර් කරන A/L විබාගේ අරමුණු කරගෙන ලියපු මොනවා හරි පොත් තියෙනවා නං ... ඒ කිව්වේ අච්චු පොත් වගේ ... අවශ්‍ය කරන notes ඔක්කොම එක තැනකින් බලාගන්න පොතක් ? මා ගාව එක නොට් එකක් වත් නැහැ පාඩම් කරන්න හොද පොතක් හොයන්නේ
  2. K

    cv_ඉංගිරිසියටපරිවර්තනය

    cv_ඉංගිරිසියටපරිවර්තනය cv එකේ වරක් එෂ්පියංස් යටතට මේක ඉංගිරිසියට පරිවර්තනය කරලා දෙන්නකෝ 2017-2018 වෙනකන් grade 3 office empolyment කෙනෙක් විදියට pest control අංශයේ colombo municipal council එකේ වැඩ කරා 2018 ඉදන් දැන් වෙනකන් grade 2 office empolyment කෙනෙක් විදියට work shop අංශයේ colombo...
  3. K

    [ Urgent Help A/L] Econ VS BC

    Econ VS BC මචන් අතරින් ලේසියෙන්ම S එකක් ගන්න පුළුවන් සබ්ජට් එක මොකද්ද මම කරන්න ඉන්නේ IT, මිඩියා තුන්වෙනි විෂයක් හොයන්නේ හෙල්ප් එකක් දෙන්න ලොකු උදව්වක්
  4. K

    A/L_BC

    A/L_BC GODAK AMAARUDA . S EKAK GANNA GODAK PAADAM KARANNA WENAWAADA
  5. K

    A/L_ගොඩදාගන්න

    A/L ගොඩදාගන්න ලේසිම සබ්ජට් 3න මොකද්ද ? දැනට IT ඩිග්රියක් කරනවා බන් අඩු වෙලාවත් එක්ක ගොඩ දාගන්න පුළුවන් ලේසිම සබ්ජට් මොනාද ? දැනට IT, මිඩියා කරන්න ඉන්නේ ඒ සබ්ජට් දෙකත් එක්ක පිළිගන්න ලේසි සබ්ජට් මොනාද ? ලොකු හෙල්ප් එකක් මචන්

    No contents