A/L ගොඩදාගන්න ලේසිම සබ්ජට් 3න මොකද්ද ? දැනට IT ඩිග්රියක් කරනවා බන් අඩු වෙලාවත් එක්ක ගොඩ දාගන්න පුළුවන් ලේසිම සබ්ජට් මොනාද ? දැනට IT, මිඩියා කරන්න ඉන්නේ ඒ සබ්ජට් දෙකත් එක්ක පිළිගන්න ලේසි සබ්ජට් මොනාද ? ලොකු හෙල්ප් එකක් මචන්