[ Urgent Help A/L] Econ VS BC

kasun3008

Junior member
  • Feb 24, 2019
    16
    2
    8
    Econ VS BC මචන් අතරින් ලේසියෙන්ම S එකක් ගන්න පුළුවන් සබ්ජට් එක මොකද්ද
    මම කරන්න ඉන්නේ IT, මිඩියා තුන්වෙනි විෂයක් හොයන්නේ
    හෙල්ප් එකක් දෙන්න ලොකු උදව්වක්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    පුද්ගලයා අනුව වෙනස් වෙනවා. සමහරු econ අමාරුයි කියනවා, ඒත් සමහරුන්ට ලේසි. Econ වල z score එක වැඩි. මටනම් Econ අවුලක් නෑ.
     
    Last edited: