1. K

    Aqua & FIT

    ලොල්ලෙක් වගේ...:rofl:
  2. K

    Aqua & FIT

    නියමයි.. මම අහලා තියෙන්නෙ අලුත් FIT GP 5 ව්ල software අවුලත් හදලා තමයි එන්නෙ කියල. තෙල් කිරිල්ලත් aqua එක තරම් හොඳයි look එකත් හොඳයි... ගාන තමයි අවුල් ..38(3.8 mil) එහා තමයි අඩුම ග්‍රේඩ් එකත් එන්නෙ..
  3. K

    Aqua & FIT

    ඇක්වා එකේ ඇවරෙජ් තෙල් කිරිල්ල 22-25 කොලඹ ෆුල් ට්‍රැෆික් එකක. එලියෙ නම් මට 36 කරන වෙලාවලුත් තියනවා. හ්යිවේ එකේ 100ට නම් 18-20 විතර වෙනවා.කාර් එක ට්‍රැෆික් එකේදි එන්ජින් එක ඕෆ් වෙලා බැට්ට්‍රි එකෙන් වැඩ කරන්නෙ. වොට පම්ප් එක ඉලෙක්ට්‍රික් නිසා ඒසී එක ඕෆ් වෙන්නෙ නෑ.එන්ජිම හැම වෙලාවෙම දුවන්නෙ නෑ...
  4. K

    Aqua & FIT

    මේකට ආයමත් ත්රෙඩ් එකක් පටන් ගෙන වගේ............ :angry: ඇක්වා - මම පාවිච්චි කරන්නෙ එල් ග්රේඩ් එකක්.ඔප්ශන් අඩුයි. නමුත් තෙල් කිරිල්ල නියමයි.ට්රැෆික් එකක අනිවා 23-25 වගේ වැඩ. දුර යනවානම් 30-34 වගේ වැඩ. පික් අප් එක පොඩි ලැග් එකක් තියනවා නමුත් මම කාර් එකක් ගත්තෙ රේස් යන්න නෙවෙයි ගමන් යන්න ඒ නිසා...
  5. K

    Brandnew & Used vehicles @ Lowest Price

    හෆොයි...මෝඩකමට බෙහෙත් නෑනෙ.. උන් එකපාරක් විකුනල තිබුන ඔයිල් සම්ප් එක ගම් දාල අලවපු එකක්.. අනෙක ගිහිල්ලා බැලුවම තේරෙනවා උන්ගෙ ගනන් වැඩී කියල අනෙක වැඩිපුරම තියෙන්නෙ රෙපෙයාර් කරපු එවා කියල දන්නවා.. ඕක වටේ බලලා එන්ජින් එක බලලා කියන්න බෑ.. යට බලලා ඇණ පවා නියම ටොර්ක් එකට හයි කරලාද කියල බලල තමයි කියන්න...
  6. K

    Brandnew & Used vehicles @ Lowest Price

    මචො.. සෙටප් එකක් ආවත් ෆුල් රේඩියෝ චැනල් ඇහෙන්නෙ නෑ.. මල්ටි ෆන්ශන් නම් දාගන්න පුලුවන් 35-40 වගේ යනවා.. හැබැයි ගත්තු තැනනම් අම්භානක චාටර් ..අමු හොරු... හැප්පුන ඒවා ගෙනත් අම්භානක ලාභ තියාගෙන දෙනවා.. ටොයොටා දාල ෆුල් චෙක් එකක් කරගන්න එක නුවනට හොදයි...
  7. K

    Brandnew & Used vehicles @ Lowest Price

    හපෝ නෑ..
  8. K

    Brandnew & Used vehicles @ Lowest Price

    හ්ම්ම්ම්ම්... ප්‍රියස් එකේ තරම්ම ඉඩ නෑ. ඒ උනාට ෆැමිලි එකකට දුර ට්‍රිප් එකක් යන්න පුලුවන් අවුලක් නැතිව. පිටිපස්සෙ මැද යන කෙනාට හෙඩ් ස්පේස් නම් පොඩ්ඩක් මදි.ඒ උනාට පොඩි එකෙකුට නම් එල මොකද ඒක පොඩ්ඩක් උස වැඩි දෙපැත්තෙ දෙන්නාට වඩා. ලෙග් ස්පේස් නම් ....6-4 වගේ නම් පොඩ්ඩක් අමාරුවෙන් තමයි යන්න වෙන්නෙ...
  9. K

    Brandnew & Used vehicles @ Lowest Price

    ගියර් රිලීස් බට්න් එක මේක...කාර් එක පාකින්ග් ගියර් එකේ නැත්නම් වෙන ඩ්‍රයිවින්ග් ගියර් එකක තියන වෙලාවක කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිනම් මේක තදින් ප්‍රෙස් කරාම ගියර් එක රිලීස් වෙලා නිවුට්‍රල් එකට එනවා.. ඊට පස්සෙ තල්ලු කරගෙන හරි යන්න පුලුවන් රෙපෙයාර් එකකට. මචන් මේක උඹේ කාර් එකද? විස්තර පොඩ්ඩක්...
  10. K

    Toyota Inspection Report - Aqua DAA-NHP10 Part TWO

    Mehemai seen eka. Atha milage eka hoyana gana bari wene ekama seen ekakdi.. e kiyana Japanedi milage record thiyana chip eka maaru karala ee wageema kawa dawath ita kalain system scan ekak karala nathnam thamai milage eka hoyana bari.. 1. Chip eka maaru karalanama dan milage ekai kalin anthima...
  11. K

    Toyota Inspection Report - Aqua DAA-NHP10 Part TWO

    Eka Atha Japana boru karane na.. Ape aiyala thamai oka aragena hadala daane.. mama car hoyana davas vala hena godak ehema lankawedi hadapu auction sheet hamaba una. Athama auction sheet penuwahama un holaman vela inava.. Hamoma booruwo kiyala godak sale karayo hithagena ine. :D
  12. K

    Prius too risky? no 2nd market ?

    Man hithane me aurudu 2-3 kata kalin seen ekak da koheda.. Athama seen eka nam dan than kihipayak thiyanva Hybrid repair karana. Aneka recondition battery thiyanava 1.5-2 vithara vene brand new nam dane na. Prius eke nam 1.3 vage venava Battery+power conversion unit eka brand new from japan...
  13. K

    Toyota Inspection Report - Aqua DAA-NHP10 Part TWO

    YES.. go to TOYOTA and ask them to check the mileage. in the car it records when was the last time mileage was checked and a scanning device is fixed to check the system. When you get a TOYOTA report you get a complete report on the car and problems and is it met an accident or not, battery...
  14. K

    Toyota Aqua DAA-NHP10 Part One

    ?????????????????
  15. K

    Prius too risky? no 2nd market ?

    Ow Toyota eken kewa battery full replace karana ona na kiyala. Cell ekin eka replace karana puluwan kewa eke gaana adu kiyala. aneka eka katak adu una kiyane cell ekaka podi aulak thiyene eka venama full recharge karala Toyota eken goda dala dena puluwan kewa.. podak kath karala balana.. ehema...
  16. K

    Toyota Aqua DAA-NHP10 Part One

    Atha seen ekak.. Mokada R grade ekak genala laksha 2-3 labhayak thiyagena vikunanan puluvan ekai sale kaarayo ewa gene.. But TOYOTA report ekedi owa okoma maatu venava.e nisa hondata balala gana ona. L ekak 3.4 vage venava ita aduwata ganath puluvan option thamai adu.. echarai venasa.
  17. K

    Prius too risky? no 2nd market ?

    Original battery with the power converter and distribution unit with wiring 1.3mil for Gen 2 from Toyota Lanka. unuth thawama ekai lu maaru karala thiyene. hikz..
  18. K

    Toyota Aqua

    Mena mage update eka.. Mama dan aragena maasa 2kai. Man gathe L grade ekak (Chathu malaya dakala thiyanava) City - Colombo / kandy wage nema 23-24 Kmp/l thamai traffic time eke Outstation - 28-30 Kmp/l namuth mama 36 Kmp/l wage wada karala thiyanava Colombo-Kurunagala Highway - Kaduwela -...
  19. K

    Toyota Inspection Report - Aqua DAA-NHP10 Part TWO

    machan eath aula door eka kochara vadilada kiyana ekai.. door eke smart key sensor thiyana thanak da vadila thiyene kiyana ekai.. aneka car eke wheel allignment eken kiyana puluwan chassy eka vadila ada velada kiyalath. podak e gana balapan machan.. danagena amaruve vatena ona na ne.
  20. K

    Toyota Inspection Report - Aqua DAA-NHP10 Part TWO

    Machan auction sheet ekata ravatena epa.. eka mehe inna apatha aiyala Photoshop karala R grade ewa auction grade 4 wlata harawala vikunanava.

    No contents