1. K

    TOYOTA AQUA 2015

    දැන් කාර් එකට අවුරුදු 2යි තවම අවුලක් නෑ. හැම දේම එලසටම තියෙනවා.52,000 දුවලා දැන් ලගදි අලුත් ටයර් සෙට් එකක් දැම්මා කලින් 14 තිබුන නිසා 15 කරල ඉකෝ නොවෙන ටිකක් හාර්ඩ් ටයර් එකක් දැම්මා දැන් පොඩ්ඩක් පෙට්‍රල් කරනවා අඩුයි ඒත් දැන් උස පොඩ්ඩක් වැඩී. වලවල් පාරවල් වලත් කලින්ට වඩා හොදට යන්න පුලුවන්.හැමදාම...
  2. K

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    පොඩි දේවල් ටිකක් - බීඩින්ග් කාලයක් යනකොට හයි වෙනවා නේද , නැත්නම් අවිවෙ තියල දොරවල් අරිනකොට චරස් ගාල ඇලවෙනවා වගේ සද්දයක් එනවනෙ.. ඒ වගේම එලියෙ තියෙන ප්ලාස්ටික් කලු පාට පිච්චෙනවානෙ ඒකට තියෙනවා කියල එකක් ඒක ස්ප්‍රෙ කරල පොඩ්ඩක් පිහිදාන්න කාලයක් තියෙනවා.. ආපහු කාලයකට පාටත් එනවා ආපහු පාට අඩු උනාම තව...
  3. K

    වාහනේ ස්ටිකර් ගහමු (එළකිරි ගරාජ් ගාස්තු)

    හොඳටම ඇලවෙන්න නම් පොඩ්ඩක් හෙයා ඩ්‍රයර් එකකින් හීට් කර කර අලවන්න. හෙඩ් ලයිට් , බම්පර් එකේ වින්ලි එකි මෙකී හැම දෙයක්ම අලවන්න පුලුවන් තනියම පොඩ්ඩක් පුරුදු උනාම. මම මගේ ඒව තනියම කරගන්නවා ඔය උඩ කියල දුන්න ක්‍රමයට. ඕක මම ගිහින් ඇහුවහම එකෙක්වත් කියල දෙන්න කැමති වුන්නෙ නෑ මල පැනල වීඩ්යෝ බලල මගේ කාර්...
  4. K

    වාහන අංකයට ඔබේ නම…......

    පිස්සු නැත්නම් හොදායි..
  5. K

    HYBRID.... why not??

    රීකන්ඩිශන් ඉන්වර්ටර් එකක් දැන් ඔය ගානෙන් 1/3 අරගන්න පුලුවන් නැත්නම් රෙපෙයා කරන්න තරම් වැඩ්ඩො ඉන්නවා ලංකාවෙ. බැටරි එක සම්පූර්නයෙන්ම රිප්ලේස් කරන්න ඕන නෑ . ඇතුලෙ තියෙන සෙල් සවුත්තු ඒව රිප්ලේස් කරහම ඇති ( කරපු ඒව ඕන තරම තියෙනවා ). පරන වාහන සේල් කාරයොයි , පරන ගරාජ් කාරයො ඕන තරම් ඉන්නවා ඔය පට්ට බොරු...
  6. K

    HYBRID.... why not??

    Fully syntatic 0W20 - 10,000kms or 6000kms Toyota oil - 10,000kms - 5300/- Mobil - 7000kms 7000/- Caltex Eco 5 - 5000-6000 - 4300/- VIC filter - 800/- Toyota filter - 2300 (10,000kms) Gear oil - 60,000km+ Coolant - 130,000kms Brake oil - 60,000kms + Air Filters - 25,000kms මොන මී හරකද කීවෙ...
  7. K

    HYBRID.... why not??

    මේකෙ තියෙන වැඩිපුරම බයිල. හේතුව යකා කියනතරම කලු නෑ.අලුත් වාහන වැඩිපුරම හදන්නෙ බර අඩුවෙන්නයි ඇක්සිඩන්ට් එකකදි ඒකෙ ඉම්පැක්ට් එක පාර්ට්ස් වලින් උරාගෙන කෑලි ගැලවෙන්න එකයි ඔය කියන විදිහට පපඩම් වෙන්නෙ. හැබැයි ඉන්දියන් ටින් කෑන් ගැන නෙවෙයි. අපේ කබරයො කරන්නෙ ඉන්දියන් ටින් එකක් අරගෙන ෆරාරි එකක් කියල...
  8. K

    කාර් එකට ලයිට් පාට් 2 - xenon

    HID පාවිච්චි කරන්න ඕන ප්‍රොජෙක්ටර් ලෑම්ප් එකකට මිස නිකන් හෙඩ් ලයිට් වලට නෙවෙයි. හේතුව ලයිට් එක පාර පුරාම විහිදෙනවා. එකයි ඉස්සරහට එන එවුන් බැන බැන යන්නෙ.මම එහෙම එවුන්ටනම් කුනු හබ්බෙන් බනින්නෙ. දන්නෙ නැතුව මගුල් කරනවා.. පාරෙ ඉස්සරහට එන එකාට පෙන්නෙ නැතුව ගිහින් ඇනෙනවා..ඔක හරියට පාවිචිචි කරන්නෙ...
  9. K

    TOYOTA AQUA 2015

    1. මේකෙ තියෙන සමහර දේවල් ඇත්ත.. හොරුත් ඉන්නවා නමුත් හරියට බිස්නස් කරන මිනිසුත් ඉන්නවා. 2. මේක ලියපු එකා කියන ගානට වාහන ගන්න පුලුවන්නම් දිව්යලෝකෙටත් ජපානෙන් අරගෙන යනවා. 3.0 මයිලෙජ් එන්න පුලුවන් එහෙන් වාහනේ අරගත්තු ගමන් ඔක්ශන් එකට දැම්මොත්.
  10. K

    TOYOTA AQUA 2015

    අනිවා.
  11. K

    TOYOTA AQUA 2015

    කාලෙකට පස්සෙ හොඳ ලයිව් ත්‍රෙඩ් එකක් දැක්කෙ.. මම වාහනේ සේල් ගැනනම් දන්නෙ නෑ.මගේ ඇක්වා එක අරගෙන දැන් අවුරුදු 1 1/2. දැන් 32,000 දුවලා තියෙනවා.මම ගන්නකොට කිසිම මනුස්සයෙක් මට වාහනේ ගැන කියල දුන්නෙ නෑ. කියල දුන්නානම් අපේ චතු මලය විතරයි.සේල් කාරයො ලගට ගියාම මාව නිකන් හිගන්නෙක් වගේ දාල කතා කරේ. මම...
  12. K

    මම ආසම කෙල්ල අලුත් කාර් එකක් අරන්

    hiiina bala bala ine nathuwa try kalanam dagana thibuna man vage..
  13. K

    Toyota Prius C (Toyota Aqua)

    3.5mil - 4.3mil
  14. K

    අඩුවට කාර්

    Mama car ekak gathda L grade ekak accident free 3 years warranty 5 free services and no accidnets for 3.4mil.. danata 12000Km duwala thiyanava..Ela thamai..
  15. K

    Aqua & FIT

    :dull:
  16. K

    Aqua & FIT

    පුශ් ස්ටාර්ට් නැහැ, පිටිපස්සෙ සීට් එක ෆුල් බෙන්ච් සීට් එකක් එන්නෙ( S වල එන්නෙ 60-40 එක පාර්ට් එකක් නවන්න පුලුවන් වෙන්නා. රියර් වයිපර් එකක් නැහැ, පිටිපස්සෙ පවර් ශටර් නැහැ ( වයින්ඩර් තියෙන්නේ ). ඉන්ටීරීයර් තියෙන්නෙ ෆුල් කලර් (ස්මහර එව තියනවා කලර් ලයින් තියන එවා), ෆොග් ලෑම්ප් නැහැ (හැම S එකේම...
  17. K

    Aqua & FIT

    නමුත් මතක තියාගන්න ඕනනම් පොඩි ලමයෙකුට උනත් බට්න් එක ඔබල ස්ටාර්ට් කරන්න පුලුවන්..කී ස්ටාර්ට් එක එහෙම බෑ. සිකියුරිට් අතින් ඒක ඉහලයි.අනෙක් අතට බැරි වෙලාවත් ස්මාර්ට් කී එක බිම වැටිල ඩැමේජ් උනොත් කාර් එක ස්ටාර්ට් බොරු..මට යාලුවෙක් කීවා නුවර ඉඳල එනකොට වරකපොලදී එහෙම ඩැමේජ් වෙලා පහුවෙනිදා තමයි කා එක...
  18. K

    Aqua & FIT

    තව විස්තර ටිකක්... කාර් එක නතර උනොත් ගියර් එක ලඟ තියනවා පොඩි බට්න් එකක් ඒක තදින් ප්‍රෙස් කලාම ගියර් එක රිලීස් වෙනවා තල්ලු කරන්න පුලුවන් වෙන්න. බැට්ට්‍රි වර්ග 2ක් තියනවා. නොර්මල් (එ උනත් ඒ බැට්ට්‍රි එක ගෑස් හැදෙන්නෙ නැති සීල් ටයිප් එකක් 20000) විතර වෙනවා. ස්ටාර්ට් වෙන්නෙ ඒ බැට්ට්‍රි එකෙන්.ඊට...
  19. K

    Aqua & FIT

    වීල් එක ගොඩක් ලගට ගන්න හොඳ නෑ. එයා බෑග් එක ඩිප්ලොයි උනොත් පපුවට එන ප්‍රෙශර් එකට මැරෙන්නත් පුලුවන්. එකට තමයි හරියට ඩ්‍රයිව් කරන්න ඔන පොසිශන් ගැන ගොඩක් ඩොකියුමන්ට් තියනවා කියවලා බලන්න.
  20. K

    Aqua & FIT

    ඉස්සරහ 5.10 කෙනෙක් දාගෙන පිටිපස්සෙ 5.4 වගෙ කෙනෙකුට යන පුලුවන් අවුලක් නැතුව.පිටිපස්සෙ මැද යන කෙනා නම් 5.2-3 වගේ කෙනෙක් තමයි වෙන්න ඔන නැත්නම් පොඩ්ඩක් අමාරුයි. මැද සීට් එක හොදම පොඩි එකෙකුට තමයි. ඒක නියම තැන බබා සීට් එකක් හයිකරන්න..

    No contents