මොන බූරුවාද බොල පොල් ගස් යට වාහන නතර කරන්න... ඊට පස්සෙ කියපන් වාහනේ හරිනෑ කියල...
ඇ බොල අර ලංකාවෙ AQUA ඔක්කෝම හැප්පිලා කියපු එකානම් පරන වාහන සේල් කාරයෙක් වගෙ.. හැප්පිලා හදපු එවා තමයි 98% තියෙන්නෙ.. අපි දැනගන්න ඔන ගන්න කලින් ටොයොටා දාල ෆුල් check එකක් කරගන්න..එතකොට මොකා මොනා කීවත් හැප්පිලානම්...