වලාකුළු මවන සිත්තම්
වලාකුළු මවන සිත්තම්
අහසේ වලාකුළුවල ඇති පාට මොනවාද? ඒවා අප කවුරුනුත් දන්නා පරිදි ‘කළු හා සුදු’ පාට ද? එහෙමත් නැත්නම් ‘අඳුරු’ වලාකුළු හෝ ‘පුළුන්කැටි’ වන් වලාකුළු විතරක්ද? මෙන්න ඔබට දැක ගන්න දුලබ රූප පෙළක්.
සොබාදහම අපූරු මැවුම්කරුවෙක්! විවිධ හැඩතල, විවිධ ප්රමාණ...