1. Alipak

    මහ පොළොවේ ඇති වතුර එක බුබුළකට ගත්තොත්!

    මහ පොළොවේ ඇති වතුර එක බුබුළකට ගත්තොත්! මහ පොළොවේ ඇති වතුර එක බුබුළකට ගත්තොත්! සැතැපුම් 860ක ‘පුංචි’ වතුර බුබුළක්! ජලය, දිය, වතුර, පැන්, අඹ, සිලිල්, උදක, නි, රස, තෝ, අම ආදී නොයෙක් නම්වලින් හැඳින්වෙන වතුර අප ඉදිරියේ විවිධ ස්වරූපයෙන් තියෙනවා. වතුර නිසා හැදුණු නම්වල ගණනත් අති...
  2. Alipak

    ‘ෆාටා මෝර්ගානා’ සංසිද්ධිය

    ‘ෆාටා මෝර්ගානා’ සංසිද්ධිය ‘ෆාටා මෝර්ගානා’ සංසිද්ධිය බි‍්‍රතාන්‍ය ඉතිහාසඥයකු වන ග‍්‍රන්ථ කර්තෘ ටිම් මෝල්ටින් ඒ කාලයේ කාලගුණ වාර්තා පරීක්ෂා බලා පසුගියදා නව මතයක් පළ කළා. ඔහු මේ හෙළිදරවුව කළේ නැෂනල් ජ්‍යොග‍්‍රෆික් චැනලයෙන් විකාශය වූ ටීවී වැඩසටහනකින්. මෙහි පහත දැක්වෙන පින්තූරයෙන් ඒ...
  3. Alipak

    වෙන අය වගේ නොවෙයි මගේ බිරිඳ

    වෙන අය වගේ නොවෙයි මගේ බිරිඳ ජීවිතය දෙස, අපේ ගතිගුණ, හැසිරීම් ආදිය ගැන උපහාසයෙන් බලන්න පුරුදු වුණාම ජීවිතය ගෙන යාම සැහැල්ලූ කර ගත හැකියි. මේ සමග පළ වෙන්නේ සැමියන් බිරිඳන් දකින හැටියි! කවදත් උපහාසයට කැමති ඇස්. පී. පෙරේරා මහතා මින් වසර 60කට පෙර ඔහු විසින් සංස්කරණය කළ ‘පාඨකයා’ සඟරාවේ පළ කළ මේ...
  4. Alipak

    Wrist Watch Cell Phone ගැන දන්න උන් වරෙල්ලා....

    Wrist Watch Cell Phone ගැන දන්න උන් වරෙල්ලා.... මට Wrist Watch Cell Phone එකක් ගන්න ආසාවක් තියෙනවා . ඒත් මම ඒවා ගැන වැඩිය දන්නේ නෑ. දන්න අය ඉන්නවා නම් විස්තර කියන්න. ඒ කීවේ කරන්න පුළුවන් වැඩ, මිල, දැනට තියෙන ස්මාට් ෆෝන් එක නැතිව ඒකෙන් වැඩක් ගන්න පුළුවන්ද වගේ දේවල්...
  5. Alipak

    තම සිංහල පෙම්වතිය හා කතා කළ වරදට මුස්ලිම් &#35

    තම සිංහල පෙම්වතිය හා කතා කළ වරදට මුස්ලිම් &#35 බදුල්ල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කල තරුණයකුට එම ප්‍රදේශයේම මුස්ලිම් තරුණයකු විසින් අද උදෑසන 7.45 ට පමණ දැඩි සේ පහර දී ඇත. මෙම සිදු වීමට ආසන්නතම හේතුව වන්නේ එම මුස්ලිම් තරුණයාගේ සිංහල පෙම්වතිය කලින් සේවය කළ ආයතනයේ වැඩ සුපරීක්ෂකයකු වූ පහර...
  6. Alipak

    කෙල්ල ගැන ප්‍රශ්නයක්...

    කෙල්ල ගැන ප්‍රශ්නයක්... මචංලා... මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ කෙල්ල දුප්පත්. පවුලේ ටිකක් ඉහලට ඉගෙනගෙන උපාධියක් අරන් රජයේ රැකියාවක් කරන්නේ එයා විතරයි. පවුලේ අනිත් හැමෝම පොඩි පොඩි රස්ස‍‍ාවල් කරලා යන්තම් ජීවත් වෙන අය. කෙල්ල තමයි ගෙදරට වැඩිපුර ම වියදම් කරන්නේ. අම්ම‍ා තාත්ත‍ා දෙන්නට වියදම්...
  7. Alipak

    විසි පොරොන්දම් ගැන විස්තර තියෙන නූල??

    විසි පොරොන්දම් ගැන විස්තර තියෙන නූල?? මම දැක්ක‍‍ා මේකේ විසි පොරොන්දම් හා ඒවායින් කියවෙන දේවල් ගැන විස්තර තියෙන නූලක්. පුළුවන් නම් ඒක හොයලා දෙන්න...
  8. Alipak

    ඔබේ සිරුරේ රෝග සොයා නසන රොබෝ වෛද්‍යවරයෙක&#3530

    ඔබේ සිරුරේ රෝග සොයා නසන රොබෝ වෛද්‍යවරයෙක&#3530 ඔබේ සිරුරේ රෝග සොයා නසන රොබෝ වෛද්‍යවරයෙක්! රුධිර වාහිනීවල පිහිනන කුඩා චිපයක්! සිරුරේ පිටතින් සිට බලය සැපයෙන්නේ විද්යුත් චුම්බක තරංග මගින්! 1966 ආ ඔටෝ ක්ලෙමන්ට් හා ජෙරමි බික්ස්බි යන දෙදෙනාගේ කතාවක් ඇසුරෙන් හැරී ක්ලීනර් රචනා කළ...
  9. Alipak

    බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්!

    බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්! බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්! දැන් බල්ලන්ගේ ජීවිතයත් මිනිස් ජීවිතයට ආසන්නයි! බල්ලන්ට විශේෂ කෑම. බල්ලන්ට බාබර් සාප්පු. බල්ලන්ට හෝටල. දැන් බල්ලන්ට අලූතින්ම ලැබිලා තියෙන්නේ ටීවී. ඒක විශේෂයෙන් බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්! එහි රූප...
  10. Alipak

    පියාඹන කාර් එකක්!

    පියාඹන කාර් එකක්! පියාඹන කාර් එකක්! ඉගිල්ලෙන කාර් ළඟ එනවා. පියාසර කරන මෝටර් රථ තවදුරටත් විද්‍යා ප‍්‍රබන්ධවලට අයිති දෙයක් නෙවෙයි. එකක් නොවෙයි, දෙකක්! පියාඹන කාර් දෙකක් ම පසුගිය දා හඳුන්වා දෙනු ලැබුවා. එකක් 2013 අපේ‍්‍රල් 2 වැනිදා ප‍්‍රදර්ශන චාරිකාවක යෙදුණා. ඒ තමා ඇමරිකාවේ...
  11. Alipak

    කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන්

    කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන් කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන් ඇත්තෙන්ම මොවුන් මෙතෙක් අපට දැක ගන්න ලැබුනෙ නැති අමුතුම සතුන් විශේෂයක්. හරියට අලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටි ලෝකයකින් ආ අය වගෙයි. ඒත් ඔවුන් මෙසේ කැමරාවට නගා ඇත්තේ අපේ මේ පොළොවේ ඉතා ගැඹුරු සාගර පතුලේදියි...
  12. Alipak

    වේග සීමා නැති ‘ක්වන්ටම් පරිගණකය’

    වේග සීමා නැති ‘ක්වන්ටම් පරිගණකය’ වේග සීමා නැති ‘ක්වන්ටම් පරිගණකය’ මේ මිහිපිට දැනට තනා ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත් පරිගණකය ලෙස සැලකෙන ‘ක්වන්ටම් පරිගණකය’ තැනීමේ සිහිනය සැබෑ කර ගන්න IBM ආයතනයේ විද්‍යාඥයන් දැන් සූදානම්. ඔවුන් දැනටමත් ඒ සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරල...
  13. Alipak

    අමරණීය සත්වයෙක් හමුවෙයි.!

    අමරණීය සත්වයෙක් හමුවෙයි.! අමරණීය සත්වයෙක් හමුවෙයි.! නොමැරී සදාකල් ජීවත්වෙන්න ක‍්‍රමයක් දැන් පෑදෙන ලකුණු පහළ වෙමින් තියෙනවා. වයසට යන එක, මුහුණ රැලි වැටෙන එක, නවත්තන්න මිල අධික ආලේපන ගැල්වීම හෝ අමෘතය වැනි තිරිහන් වෙන බීම පාවිච්චිය අත් හරින්න. ළඟදීම ඒකට අවස්ථාව ඒවි. බි‍්‍රතාන්‍ය...
  14. Alipak

    වර්ගයා බෝ කිරීමට අලස කාකාපෝ ගිරවා

    වර්ගයා බෝ කිරීමට අලස කාකාපෝ ගිරවා වර්ගයා බෝ කිරීමට අලස කාකාපෝ ගිරවා පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ කුරුල්ලෙක්, ගිරවෙක්. නම කාකාපෝ. එහි තේරුම...
  15. Alipak

    අනාගතයේ බීම බෝතලයක් - බීම ටික බීලා බෝතලයත් &#3

    අනාගතයේ බීම බෝතලයක් - බීම ටික බීලා බෝතලයත් &#3 අනාගතයේ බීම බෝතලයක් - බීම ටික බීලා බෝතලයත් කන්න පුළුවන්.... අනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් කෑමට ගැනීමට ඔබට පුළුවන්. මේ අමුතු නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්‍රව්‍ය අඩු කිරීමට විද්‍යාඥයන්ගෙන් ලැබෙන...
  16. Alipak

    හිම යට වසර 30,000ක් තිබූ පුරාණ පැළෑටියකට පණ දෙය&#353

    හිම යට වසර 30,000ක් තිබූ පුරාණ පැළෑටියකට පණ දෙය&#353 හිම යට වසර 30,000ක් තිබූ පුරාණ පැළෑටියකට පණ දෙයි රුසියාවේ පර්යේෂණාගාරයක මුල්ල තබා ඇති විද්‍යාඥයන්ගේ සිත් ඇදගත් මල් පැළයක් තියෙනවා. එහි නම දක්වා ඇත්තේ සිලේන් ස්ටෙනොෆිලා (Silene stenophylla) කියලයි. මෙවැනි සපුෂ්ප ශාක බොහෝ විට...
  17. Alipak

    කොයිතරම් ප‍්‍රමාණයක් නින්ද අවශ්‍ය ද?

    කොයිතරම් ප‍්‍රමාණයක් නින්ද අවශ්‍ය ද? කොයිතරම් ප‍්‍රමාණයක් නින්ද අවශ්‍ය ද? තරුණ ළමයින් බොහෝ විට තමන්ට තවත් වැඩිපුර වෙලාවක් නිදා ගන්නට යැයි කියන අවස්ථා අප දැක තියෙනවා. පාඩම් කරන්නට යැයි දෙමාපියන් දරුවන් පාන්දරින් ඇහරවන එක නිතරම සිදු වන්නක්. ඒත් ඒක සුදුසු ද? ඒත් පමණට වඩා නිදා...
  18. Alipak

    ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස.

    ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස. ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස. පුංචි හුරුබුහුටි නිවසක්. ඝන අඩි දහයයි. විසිත්ත කාමරයක්, නාන ෂවරයක්, කුස්සියක් ලොකු නිදන කාමරයක් තියෙනවා. ඔබේ නිවස ඉඩකඩ මදියි කියල හිතනව නම්, මේක දිහා බලන්න. පුංචි ඉඩක ලොකු අදහසක්! මේ ලෝකයේ පුංචිම පුංචි...
  19. Alipak

    මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය

    මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය මේ පුංචිම පුංචි කටුස්සා සමහර විට මේ මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගයට අයත් එකකු වෙන්න පුළුවන්. මැඩගස්කරයේ දී හමු වූ මේ කුඩා කටුස්සාගේ ප‍්‍රමාණය මේ සමග ඇති ඡායාරූපයෙන් ඔබට සිතා ගත හැකියි. ඒ සොයා ගැනීම කළ...
  20. Alipak

    ලෝකයේ උස් ගස්

    ලෝකයේ උස් ගස් ගස්වලට ‘රුක්’ කියන වදන හැදුනේ ‘වෘක්ෂ’ යන සකු වදනින්. රූස්ස ගස්වලට වනස්පති කියා කියනවා. වනස්පති කියන්නේ වනයට අධිපති කියන අරුතින්. ලෝකයේ රූස්ස ගස් හෙවත් උසම ගස් ගැන, ඒ කියන්නෙ වනස්පතිලා ගැන, විවාදයක් පවතින බව. එසේ ම මෙතෙක් පවතින තොරතුරුවල ඇතැම් වනස්පතිලා පිළිබඳ ඇති...

    No contents