****එලකිරි වලින් සමුගනිමි****
අද මගේ හිත ගොඩක් රිදුන ඒ මොකද නොදන්න වතිල සහෝදරයට උදව් කරන්න ගිහින් මට එයා කියපු දේවල් නිසා! මම අවන්කවම උදව් කරන්න ගිහින් මේ වගේ වචන අහන්න උනා ඔයාලත් කාට හරි උදව් කරන්න කලින් දෙපාරක් හිතන්න නැත්තම් අවනම්බුවයි නරක නාමෙයි දෙකම බාරගන්න වෙයි! මම මගේ කාලය ඉදිරියේදි තියන...