****ෆට්ට සොෆ්ට්වෙයා එකක්****
මම ඉතින් එක එක දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි!ගොඩක් අය මේක දන්නවා ඇති මොනව උනත් ඉතින් මේක නොදන්න අයට දැනගන්න මේක දමන්නෙ!මේක ඇවිත් නියම බඩුවක් හුදෙක් ආතල් එක සදහා පමනක් මේක පාවිච්චි කරන්න මේකෙ අවාසිය තමයි ට්‍රයල් එකක් තමයි තියෙන්න ක්‍රැක් පාරක් දමා ගන්න වෙනවා...