◖◖◖◖◖◖◖◖◖◖◖◖මම ආවා◗◗◗◗◗◗◗◗◗◗◗◗◗

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
◖◖◖◖◖◖◖◖◖◖◖◖මම ආවා◗◗◗◗◗◗◗◗◗◗◗◗◗

ඔන්න මම ආයෙත් ආවා ගොඩක් අය මට ආයෙමත් එන්න කියල තිබුනා ඒ අයට බොහොම ස්තූතියි
000203FA.gif
මම මේකෙන් යන්න ගියේ මෙතන ඉන්න යාලුවන්ගේ සුහදත්වය තියෙන්න ඕන විදිය පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම අයි.ඩී එකට අලුත් වෙන්න ඇති!ඒ උනාට මම මේ සයිට් එක ආරම්බයේ ඉදලම මේකෙ තමයි හිටියේ
000203FC.gif
ඒ දවස්වල නම් ෆෝම් එක පැත්තෙ ගැවසෙන්නේ නෑ පරණ කතා ඔන නෑ..යාලුවනේ මම මොනවා හරි කෝඩ් එකක් ලියද්දි මට වැරදුනාම 400 වතාවක් විතර ට්‍රයි කරපු වෙලාවල් තියනව ඒ ඉවසීම නිසයි
00020461.gif
..මට කටිටියටම කියන්න ඹ්න උනේ මෙතන ඉන්න කවුරුත් එකයි කා අතරත් සුහදත්වයක් තිබිය යුතුයි කාටත් ගරැ කරන්න..විහිලු කරන්න තමන්ගෙ සතුට වෙනුවෙන් නැතුව අනුන්ගෙ සතුට වෙනුවෙන්..
0002031F.gif
අනවශ්‍ය වැඩ නිසා මේකෙන් ගොඩක් අය යනවා ඒක නවත්වන්න කවුරුත් සහයොගය දෙන්න..කාටත් බොහොම ස්තූතියි!
000203D4.gif


වැදගත් දෙයක් පහලින් දමන්නම් මගෙන් කට්ටියට අවුරුදු තෑග්ගක් කියල හිතා ගන්න
000204AD.gif

◖◖◖◖◖◖◖◖ෆෝල්ඩර් හන්ගමු◗◗◗◗◗◗◗◗◗
 
Last edited:

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේ ඉන්නේ ආයේ ඇවිල්ල......එහෙම එළකිරි එක දාල යන්න පුලුවන්ද බන්..........:yes::yes::yes: