****ෆට්ට සොෆ්ට්වෙයා එකක්****
මම ඉතින් එක එක දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි!ගොඩක් අය මේක දන්නවා ඇති මොනව උනත් ඉතින් මේක නොදන්න අයට දැනගන්න මේක දමන්නෙ!මේක ඇවිත් නියම බඩුවක් හුදෙක් ආතල් එක සදහා පමනක් මේක පාවිච්චි කරන්න මේකෙ අවාසිය තමයි ට්රයල් එකක් තමයි තියෙන්න ක්රැක් පාරක් දමා ගන්න වෙනවා නැත්නම් දවස් 14 ක් විතරයි
මේකෙන් ඹනම පින්තුරෙකට සජීවි කරණයක් ලබා දෙන්න පුලුවන් ! සරලව කිවිවොත් පින්තූරයක් කතා කරවන්න පුලුවන් කියන එක..තව ගොඩක් පහසුකම් ලබා දීල තියනව ට්රයි කරල බලන්න හරිම විනොදජනකයි! පහලින් ඩවුන් කර ගන්න නොදන්න අයට දැන ගන්න බම්පියෙක් දමල යන්න!
ඩවුන්ලොඩ්

Last edited: