මචන්ලා ලංකාවට සල්ලි යවන්න එපා. යැව්වට වැඩක් නෑ උන් බෙහෙත් වලට වියදම් කරන්නෙ නෑ. උන්ගෙ ගෙවල් හදන්න මන්ත්‍රීලා පත් කරගන්න වියදම් කරනවා. උණ්ඩියල් විදියට සල්ලි දාපල්ලා. අනික අපිට කොරෝනා කාලෙ ලංකාවට ගිය දුක හොදටම දැනුන. මේකෙ හිටපු එවන් අපිට කාලකන්නි රටම හිටපන් කිව්වා. සෞදියෙ පාලම් යටත් හිටියා