ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    655
    93
    මචන් මගේ ඇහෙත් මේ විදියටම රතු වුනානෙ.. ඇයි කියල දන්නවද? යන්තම් වගේ ඔළුව කැක්කුම වගේ තියෙනවා දවසම

    1655837820346.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    Subconjunctival hemorrhage

    A subconjunctival hemorrhage occurs when a tiny blood vessel breaks just underneath the clear surface of your eye (conjunctiva). In many ways, it's just like having a bruise on your skin. The conjunctiva can't absorb blood very quickly, so the blood gets trapped.





    කෝකටත් බලන් ඉන්නෙ නැතුව ඉක්මණට ඩොකටර් කෙනෙක් හම්බවෙන්නෙ. :yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    probably a bacterial infection.. (conjunctivitis)
    go and see an eye doc ASAP..
    he will prescribe a eye drop for you..
    after that it will cure within 3 to 4 days
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොකද කොල්ලෝ දැන් තත්වේ. ඩොක්ටර් කෙනෙක් ළගට ගියාද?? දැන් අඩුද?
     
    • Like
    Reactions: Champ HB

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    655
    93
    උඹට gastritis තියෙනවා නේද ?
    ow ow

    මොකද කොල්ලෝ දැන් තත්වේ. ඩොක්ටර් කෙනෙක් ළගට ගියාද?? දැන් අඩුද?
    ඩොකාල කියනවා.. ගනන් ගන්න දෙයක් නෑ සති දෙක තුනකින් යයි කියල. සමහරු කියනව ඇහේ ප්‍රෙෂර් වැඩි කියල
    ------ Post added on Jun 24, 2022 at 4:33 PM