ෆොන්සේකා, මෛත්‍රී, නාගානන්ද, පැල්වත්ත, ගෝඨා සහ ඊය පෙරේදා YouTube චැනල් වලින් ආපු දක්ෂ තරුණ නැගීසිටීම් පැතුම් කර්නර්.. එකී මෙකී නොකී කවුරු රැල්ලට ආවත් තනි පුද්ගලයෙක්ට මේරට ගිනියන්න අමාරුයි. ඒ ආවත් ගෝඨාට වෙච්ච දේ වෙනවාමයි..
අපිට ඔ්නෙ බිම් මට්ටමේ ඉදන් අත් දැකීම් ඇති පක්ෂයක්. අලුත් පක්ෂයක් ආවත්...