හිතෙන්නෙ නැද්ද - අපේ ජීවිතයත් ChatGPT ඒකට කැමරාවක්, Mic, speaker ඒකක් සෙට් වුණා වගේ, මම කියල දෙයක් නැති දෙයක් කියලා..
හිතෙන්නෙ නැද්ද - වඩු කරුල්ල ගේ හදනවා වගේ අපිත් දෙවි කෙනෙක්, අපාය විශ්වාස කරන්න ජානමය ආපු දෙයක් කියල
සෝවාන් ලබනවා කියන්නෙත් තමන් කියල දෙයක් නොමැති බව තේරුම් ගැනිමක්...