මේකයි සීන් එක අපෙ මල්ලි කෙනෙක් ඉන්නවා ඌ ගියපාර o/l ලියල C1 S4 ගනන් විද්‍යාව ෆේල්. පොර ඊටපස්සෙ IT ආසයි ආසයි කියලා අර esoft එකෙ IT/English එක කරා..ඒකනම් ඌ හොදට කරගත්තා.
ඕක කරන අතරෙම ඌ ආයේ O/l දැම්මා ගනන් විද්‍යාව මූ මේ පාරත් ෆේල් කියපන්කො🥹...දැන් මූ හදන්නේ VTA එකේ software developer NVQ 4 එක කරන්න...