Kari athal bn meka!

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    කැරි ආතල් ඕයි!😂 නූල් 9/10 ක් ම තියෙන්නෙ අන්ඩ්‍රයියා දිනනවා , එක්කො උට දිනන්න බෑ නැත්තං ඌ ආවොත් ඉවරයි, !!:lol:
    1000107314.jpg
    1000107315.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    ගියපාර චන්ද ලක්ශ හතර උනාම අනුර මාසයක් විතර එලියට එන්නෙ නැතුව ඉදියා. මේ පාරත් පැරදුනොත් පව් හැබැ‍යි. ඒත් මේ පාර දිනන්න බැරි උනොත් මාලිමාව දේඅශපාලනය කරන එකෙන් තේරුමක් නෑ. :( :( :(
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    ගියපාර චන්ද ලක්ශ හතර උනාම අනුර මාසයක් විතර එලියට එන්නෙ නැතුව ඉදියා. මේ පාරත් පැරදුනොත් පව් හැබැ‍යි. ඒත් මේ පාර දිනන්න බැරි උනොත් මාලිමාව දේඅශපාලනය කරන එකෙන් තේරුමක් නෑ. :( :( :(
    බැරිවෙලා හැබැයි දින්නොත් කලුවොන්ට හොද කෑමක් කන්න පුලුවන් 😂....දිනන්නම තමා ඕනෙ අර fb එකේ අපි මාලිමාවට කියලා හැමිනෙන කලු පොන්නයන්ට ඇරලම යන්න😂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    බැරිවෙලා හැබැයි දින්නොත් කලුවොන්ට හොද කෑමක් කන්න පුලුවන් 😂....දිනන්නම තමා ඕනෙ අර fb එකේ අපි මාලිමාවට කියලා හැමිනෙන කලු පොන්නයන්ට ඇරලම යන්න😂
    මොනා උනත් රාජපක්ශාලාට පොහොට්ටුවෙ උන් සෙට් එකට මාර කට්ටක් කන්න වෙයි උසාවි ගානෙ පොලිසි ගානෙ. :yes: :yes: :yes:
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ලපයා මොනවා උනත් ගේමක් දෙනවා බන් අනික් උන් එක්ක තරගෙට! 3%ක් තිබ්බත් අනිත් අවජාතක වේසිගෙ පුත්තු ඔක්කොම පට්ට බයයි මූ පොඩ්ඩක් ඔලුව ඉස්සුවත්!

    මූට මඩ ගහන්නම සෑහෙන වියදම් කරනවා!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    මොනා උනත් රාජපක්ශාලාට පොහොට්ටුවෙ උන් සෙට් එකට මාර කට්ටක් කන්න වෙයි උසාවි ගානෙ පොලිසි ගානෙ. :yes: :yes: :yes:
    රෙදි නැති වැඩ ටිකක් වෙයි. දැනටම රෙවිලා ඉන්නෙ ගොඩක් උන්ට. 😄
     
    • Like
    Reactions: supun_sg and ML1987

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,171
    113
    මොනා උනත් රාජපක්ශාලාට පොහොට්ටුවෙ උන් සෙට් එකට මාර කට්ටක් කන්න වෙයි උසාවි ගානෙ පොලිසි ගානෙ. :yes: :yes: :yes:
    ඇයි ඒ.... ??

    අර කලින් පෙන්නපු ෆයිල් තොගේට මොකද උනේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    රෙදි නැති වැඩ ටිකක් වෙයි. දැනටම රෙවිලා ඉන්නෙ ගොඩක් උන්ට. 😄

    පව්නේද බං උං 😔

    ඇයි ඒ.... ??

    අර කලින් පෙන්නපු ෆයිල් තොගේට මොකද උනේ
    මොනා උනත් ඕඩියන්ස් එක චූන් කරන්න බොරු නඩු නැතුව හරියට නඩු ටික දාලා පනිශ් කරනවනම් අවුලක් නැ. නැථ්නම් ඊලග චන්දෙ වෙනකොට උන් එලියෙ ඉදියි :yes: :yes: :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,748
    24,024
    113
    tracing Geo-location.. ... ...
    මම නම් කියන්නේ අනුර දිනන්න ඕනි.. ඌත් කරලා පෙන්නන්න ඕනි සිංහලුන්ට..
    ෆේස්බුක් පැත්තේ යන්න බෑ ගිය සැරේ ගෝඨාගෙන් ඇරගත්ත උන්ගේ සද්දෙ..
    මේ සැරේ jackpot කියලා හිතන් ඉන්නේ උන්.. ඒ හින්දා අනිවා අනුර දිනන්නම ඕනි..

    ඡන්දෙන් පස්සේ වත් කනක් ඇහිලා ඉන්න පුළුවන් එහෙම උනොත්.. මට ඒ ඇති..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    මොනා උනත් ඕඩියන්ස් එක චූන් කරන්න බොරු නඩු නැතුව හරියට නඩු ටික දාලා පනිශ් කරනවනම් අවුලක් නැ. නැථ්නම් ඊලග චන්දෙ වෙනකොට උන් එලියෙ ඉදියි :yes: :yes: :yes:
    Aniwa :yes:
     
    • Like
    Reactions: supun_sg