2023 පටන්ගද්දි depressed වගේ ඉදියෙ..but at the end , පොඩි business එකක් කරනවා,2000rs තිබ්බ පොතේ අද more than 2lackh තියෙනවා..ආසම subjects self learn කරනවා, මේ පාර sem එකෙ result වලින් dean list යයි කියලා හිතෙනවා...හිතුවට වඩා සෑහෙන දෙයක් මටම කියලා මන් කරගෙන තියෙනවා පොඩි වයසෙන් ඒකට පට්ට...