1. blacktulip

    තව ටික මොහොතයි..ඔවුන්ට අපි සුබ පතමු...!

    තව ටික මොහොතයි..ඔවුන්ට අපි සුබ පතමු...! සි0හයින්ගෙ කාහල නාදයට තව ටික මොහොතයි..ඔවුන්ට අපි සුබ පතමු...! සි0හල,දමිල,මුස්ලිම් සියල්ලන්ම සහොදරත්වයෙන් අපෙ රට වෙනුවෙන් ජය පතමු..!එකම ජාතියක්...එකම රටක්...එකම දජයක් ...අපි සියල්ලන්ම ශ්‍රි ලා0කිකයන් විදිහට හිතමු...
  2. blacktulip

    මනුස්සකම ඉස්මතු වු තෑනක් T20 match

    මනුස්සකම ඉස්මතු වු තෑනක් T20 match IUd4wfA8pbE මනුස්සකම ඉස්මතු වු තෑනක්:)
  3. blacktulip

    Congratulations sri lankan cricket team

    රත්න දිප ජන්ම භුමි ලංකා දිප විජය භුමි‍‍ ෙමි අපේ උදාර වු මාතෘ භුමියයි ආදි සිංහලේ වීර ‍මීතුන් ලෙයින් සාර වු උදාර වු මාතෘ භුමියයි මාණික්‍ය ‍සේ පො‍ලෝගැබෙ නිධාන වී ඇත්තේ ඒ අභීත දු පුතුන් ජාතයේ නාමයෙන් සංග්‍රාම භුමි‍යේ ජිවිතේ පුදා හැලු ලේ කදයි සින්ධුපමාන වැවි තලා මතින් ඇදි පද්ම රේණුවෙන් සුගන්ධ වී...
  4. blacktulip

    computer game cd/dvd????

    මචන් එලකිරි එකෙ computer game/dvd සෙල් කරන කවුරු හරි ඉන්නවද?:)මට ඔනි කරල තියෙනව shop එකකට:),,එත් මල්වත්ත රොඩ් එකෙ තියෙන එව නම් එපා..:frown:
  5. blacktulip

    පුලුවන් කෙනෙක් මෙ ලින්ක් එකට ගිහින්

    පුලුවන් කෙනෙක් මෙ ලින්ක් එකට ගිහින් පුලුවන් කෙනෙක් මෙ ලින්ක් එකට ගිහින් මෙකාගෙ නහයට mouse arrow එක අරන් යන්න http://www.selfcontrolfreak.com/slaan.html :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. blacktulip

    ලස්සනම ලස්සන සින්දුවක්(රොහන විරසි0හයන්ග)

    ලස්සනම ලස්සන සින්දුවක්(රොහන විරසි0හයන්ග) ගොඩාක් කාලෙකට ඉස්සර A 9 Tele drama එකෙ තිබුනු ගිතයක්. yE0UpPrBlVI
  7. blacktulip

    ගිනි ගෙන දෑවෙන නිවසක් තුල සිටි තම පෑටවුන්

    ගිනි ගෙන දෑවෙන නිවසක් තුල සිටි තම පෑටවුන් ගිනි ගෙන දෑවෙන නිවසක් තුල සිටි තම පෑටවුන් බෙරාගත් විර මාතාවක් ගෑනයි මෙ කියවෙන්නෙ(මෙම මාතාවට බෑල්ලියක් යන වචනය යෙදිමට කිසිසෙත් සුදුසු නෑහෑ)මොලෙ වර්දනය උන මිනිස් සමජයෙ තමන්ගෙ දරුවන් කුනු කුඩ වලට දමා යන සමහර තිරිසන් මිනිසුන්ට මෙම සිදුවිම ගෑන 1000 ස් වාරයක්...
  8. blacktulip

    help..vista

    machan windows vista vala icon ekak click kalama mehema error ekak enava. THIS FILE DOES NOT HAVE A PROGRAM ASSOCIATE T WITH IT PERFORMING THIS ACTION. help ekak dipan machan meka hadaganna:(
  9. blacktulip

    help- vitamin d video capture

    machan mata Vitamin d video capture soft, eke key ,crak ekak thiyenava nam denavada?
  10. blacktulip

    මෙ සිදුවිම වන්නෙ රාත්‍රි 11.00 ත් 11.30 ත් අතරය

    මෙ සිදුවිම වන්නෙ රාත්‍රි 11.00 ත් 11.30 ත් අතරය
  11. blacktulip

    බර ඉස්සිම

    _2YMnt7Oy7k 6kMHpkNzuQQ
  12. blacktulip

    මචන් එලකිරි එකෙ කස්ටම් එකෙ වෑඩ කරන කෙනෙක්

    මචන් එලකිරි එකෙ කස්ටම් එකෙ වෑඩ කරන කෙනෙක් මචන් එලකිරි එකෙ කස්ටම් එකෙ වෑඩ කරන කෙනෙක් ඉන්නව නම් මට කියනවද?විස්තර ටිකක් දෑන ගන්න ඔනි වෙලා තියෙනවා ල0කාවට බඩු වගයක් ගෙන්නගන්න,,මට විස්තර ටික දෑන ගත්තොත් ඈති:yes:
  13. blacktulip

    හෙල්ප් එකක් ඔනි

    හෙල්ප් එකක් ඔනි මචන් මට දන්න කෙනෙක් කියනවද ල0කාවෙ පොහොර බෑග් හදන මෑශින් විකුනන්න තියෙන තෑනක් ගෑන?
  14. blacktulip

    ලොව විශාලතම විවෘත වැසිකිළිය ඉන්දියාවේ

    ලොව විශාලතම විවෘත වැසිකිළිය ඉන්දියාවේ ලොව විශාලතම විවෘත වැසිකිළිය ඉන්දියාවේ දුම්රිය මාර්ග ලෙස හැඳින්විය හැකි බව ඉන්දීය ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍ය ජායිරාම් රමේෂ් පවසයි. ඉන්දියාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මිලියන 130 ඉක්මවූ නිවාසවලට සනීපාරක්ෂක පහසුකම් නොමැති බවද නවදිල්ලියේ පැවති රැස්වීමකදී ඔහු...
  15. blacktulip

    මිස්ටර් බින් ..ඔලිම්පික් 2012

    මිස්ටර් බින් ..ඔලිම්පික් 2012 :yes:මෙ ලින්ක් එකෙන් බලන්න:yes: http://www.youtube.com/watch?v=CwzjlmBLfrQ CwzjlmBLfrQ http://www.youtube.com/watch?v=CwzjlmBLfrQ
  16. blacktulip

    help ,,card recovery

    machan mata memory card ekaka deleat vechcha file ganna soft, ekak dipan machan,,crak,key ekak ekka thama ona
  17. blacktulip

    මම එලකිරි පොස්ට් 6000 ක් දෑන් සම්පුර්න කලා

    මම එලකිරි පොස්ට් 6000 ක් දෑන් සම්පුර්න කලා මම එලකිරි පොස්ට් 6000 ක් දෑන් සම්පුර්න කලා,,සහයොගය දක්වපු සහ නොදක්කපු හෑමොටම මගෙ ආචාරය මෙයින් පුද කරනවා:):):):)
  18. blacktulip

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුබ ඈවිත් හිත ලගට හොරෙන් ආවාට නොකියාම ජිවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවෙන හිනයෙ නුබ කොතෑන හිටියා මතක සෑමරුම් අතරෙ ජිවිතය තිබුනා හඩන හිනෑහෙන නෙත් නුබෙ උරහිසෙ තිබුනා ඈත්තමයි නුබ අහසක්...
  19. blacktulip

    help machan mp3 cutter

    machan me mp3 cutter eka key or crak ekath ekka kagava hari thiyenava nam mata denavada?:)
  20. blacktulip

    මා වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් ඉතිරිව නො

    මා වෙනුවෙන් හඬ නගන්නට කිසිවෙක් ඉතිරිව නො පළමුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ. මම කොමියුනිස්ට්වාදියෙක් නොවූ නිසා ඊට එරෙහිවකතා නොකලෙමි. පසුව , ඔවුහු වෘත්තීයසමිති සාමාජිකයන් සොයා පැමිණියහ. මම වෘත්තීය සමිති සමාජිකයෙක් නොවූ නිසා ඊට එරෙහි නොවූයෙමි. පසුව , ඔවුහු...

    No contents