ෆොටෝස් අවුලක් නෑ හොදයි. ඔයා පිළිගන්නවානම් මන් පොඩි අවවාදයක් දෙන්නම්. ෆොටෝ එකක ලස්සන තියෙන්නේ ඒකෙ ස්වභාවික පෙනුම තියනවනම් විතරයි. මේ ගොඩක් pics ඔයා එඩිට් කරලා තියනවා.. එහෙම කරන්න එපා. එහෙම කලාම ලස්සන ඒවා තියනවා. ඒවා තෝරලා බේරලා කලාට කමක් නෑ.
කොහොම උනත් හොද ෂොට් කීපයක් තියනවා. තව closeup වලට...