ඒකනම් අවුලක් වෙනවා සහෝ....
FBS කියන්නේ අනිවාර්යෙන් කෑම නොකා ගන්න ඕන. පැය 10ක් වත් නිරාහාරව ඉන්න ඕන. results 70-115 mg/dl තියෙන්න ඕන.
එත් කාල හිටියොත් ඕක RBS Random Blood Sugar එකක් වෙනවා. එක 140 ට අඩු වෙන්න ඕන නිරෝගී කෙනෙක්ගේ. ඔය තියන විදියටනම් පොඩි අවුලක් තියනවා, ඔයා අන්තිමට සීනි හෝ පිටි(සීනි...