ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි. හැටන් පැත්ත තනිකරම පඩි විතරනේ. අනික මිනිස්සු වානිජකරණය වෙලා. හැම දෙයක්ම සල්ලි වලට. එත් අර පස්සේ ඉන්නේ අහිංසක මිනිස්සු. හරිම හොදයි. අනික පඩි නැගිල්ලක් නෑ. මහා ඝන කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කඳු වගේ නගින්න තියනවා. ගල් තියල පඩි හදල තියෙන්නේ. සේරම natural...