Campus eke Final Year Project එකට Rapid miner software එක හොයනව. උන්ගෙ Official site එකෙ තියෙන trial එකෙ ගොඩක් දාගෙන කරන්න ඩෙන්නෙ නෑ බන්. මේකෙ ඉන්නවද කවුරු හරි මේ software කියන තියෙන කෙනෙක් හරි එක ගන්න තනක් දන්න කෙනෙක් හරි.. ප්‍රසිද්ද Thread තිබ්බට සොෆ්ට්වේර් හොයල දෙන්නම් කියල එව දැන්...