wheel enlarge කරන තෑනක් දන්නවද..

Munkey

Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    wheel enlarge කරන තෑනක් දන්නවද..

    පොඩි උදව්වක් ඕනි මචන්ලා..
    මේ වගේ wheel enlarge කරන තෑනක් දන්නවද.. වඩේට කීයක් විතර යනවද? දන්න එකෙක් කියපන්කො.. වෑඩේ custom කරගන්නයි ඔනෙ..
    පරන වාහනේකට
     

    Attachments

    • Charade 2.jpg
      Charade 2.jpg
      9.6 KB · Views: 99
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    fiber walin nam karanna epa
    plastic walin hadana tanakin hadaganna
    godak inne ratin gennala mehe fix karana aya

    :yes: side fenders daddi aniwa genuine plastic (genuine bodykit ena material eken danna oni bn) neththam heat weddi bubulu enawa paint code ekata yatin. :baffled:

    ehema neththam carbon fiber walin Fender Flare Set eka dammanam hari
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හොඳට හොයල බලල කරපං මචං, ඔය රෝද වෙනස කරන කේස් එක වාහනේට හොඳ නෑ. ස්පීඩෝ මීටරේ, ෆුවෙල් එෆිෂන්සි එක පවා වෙනස් වෙනව.:(
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    හොඳට හොයල බලල කරපං මචං, ඔය රෝද වෙනස කරන කේස් එක වාහනේට හොඳ නෑ. ස්පීඩෝ මීටරේ, ෆුවෙල් එෆිෂන්සි එක පවා වෙනස් වෙනව.:(

    :yes: rota alloys dala Fender Flare Set eka dammanam athi bn, rim size unath godak wenas karanna epa.
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    හොඳට හොයල බලල කරපං මචං, ඔය රෝද වෙනස කරන කේස් එක වාහනේට හොඳ නෑ. ස්පීඩෝ මීටරේ, ෆුවෙල් එෆිෂන්සි එක පවා වෙනස් වෙනව.:(

    Matath thawa ekek oya kathaawama kiwwa.. rooda wenas nokara.. fiber oya kit eka gahan un innawa ban hoyanne ehema ekek..