1. madawa gamage

    7000D Cam එකක් rent එකට ගන්න පුළුවන් හොඳ තැනක්?

    7000D Cam එකක් rent එකට ගන්න පුළුවන් හොඳ තැනක්? 7000D Cam එකක් දවස් 4කට වගේ rent එකට ගන්න පුළුවන් ලාභ තැනක් කියහල්ලකෝ..හදිස්සියක්...Camara.lk සයිට් එක වැඩ නෑ
  2. madawa gamage

    මේ Subjects සිංහලෙන් ලියන්නේ කොහොමද?

    මේ Subjects සිංහලෙන් ලියන්නේ කොහොමද? මේ subjects සිංහලෙන් හරි විදියට හඳුන්වන්නේ කෙහොමද?Translation එක නෙවේ මේ විෂයන් සිංහලෙන් හඳුන්වන විදියයි ඕනි...:confused: Graphical application Development Advance interctive programming
  3. madawa gamage

    Adobe CC 2018 Direct Download Links

    bump bump
  4. madawa gamage

    UK ගිහින් ඉගෙනගන්න ගමන් ජොබක් කරන්න ආසයි

    කොතනද බං ප්ලේස් එක?නුගේගොඩ කොයි හරියෙද
  5. madawa gamage

    UK ගිහින් ඉගෙනගන්න ගමන් ජොබක් කරන්න ආසයි

    UK ගිහින් ඉගෙනගන්න ගමන් ජොබක් කරන්න ආසයි UK ගිහින් ඉගෙනගන්න ගමන් ජොබක් කරන්න පට්ට ආසයි බ්‍රෝ..Graphic designing & Computer Science Higher Diploma තියෙනවා..ඒ සුදුසුකම් ඇති වෙයිද?කෙහොමද apply කරන්න ඕන බං
  6. madawa gamage

    UX/Ui Design ඉගෙනගන්න තැනක්?

    :confused::confused::confused:
  7. madawa gamage

    UX/Ui Design ඉගෙනගන්න තැනක්?

    UX/Ui Design ඉගෙනගන්න තැනක්? UX/Ui Design ඉගෙනගන්න හොඳ අධ්‍යාපන අයාතනයක් දෙකක් කියන්ඩකො සෙට් එක :confused:
  8. madawa gamage

    DSLR නෑ කියල බෑ...

    bump good post
  9. madawa gamage

    Money Back Guarantee දෙන බැංකු නැද්ද ලංකාවේ??

    එහෙම කරන්න බෑ පිටරට sites වල එහෙම කරන්න පුළුවන් නම් මෙහෙම අහනවද බං :angry:
  10. madawa gamage

    Money Back Guarantee දෙන බැංකු නැද්ද ලංකාවේ??

    Money Back Guarantee දෙන බැංකු නැද්ද ලංකාවේ?? මං freelancer කෙනෙක්..මට ඕනි customerslata එයාලා මගේ වැඩේ ගැන සතුටු නැත්නම් money back කරන්න..ලංකාවේ බැංකු වල එහෙම පහුසකමක් තියෙද?තියෙනවා නම් ඒක apply කරගන්නෙ කොහොමද ?
  11. madawa gamage

    Logo Mockup

    Logo Mockup එහෙම තියෙනවා නම් දීපල්ලකෝ බං...freepic ,all free download එකේ ඒවා හරියන්නනෙ නෑ :confused:
  12. madawa gamage

    Fiverr Help

    අහ් හරි මචෝ tnx ..Sry දැක්කෙ නෑ ඒක:cool:
  13. madawa gamage

    Fiverr Help

    Fiver help Byer Request එකක් ඇවිත් තියෙනා්..මොකද කරන්න ඕනි මං දැන් ??:confused:
  14. madawa gamage

    T.Shirt Mockup

    T.Shirt Mockup තියෙනව නම් හොඳ දියන්කො බං...Realistic වෙන්න ඕනි අප්පා:confused:
  15. madawa gamage

    Fiverr Help

  16. madawa gamage

    Fiverr Help

    Graphic design bro,ow gig 7kdala tiynne...buyer request kiwe???samawenna man aluth fiverr ekata
  17. madawa gamage

    Fiverr Help

    Fiverr account ekak hdala gigs dala videos dala 1 month witra wenwa thama sales nahane...apita fb page wage ape fiverr account eka promote kara gnna barida?
  18. madawa gamage

    DATA තියනම් අරගන්න. |MEGA DOWNLOAD|

    බම්ප් බම්ප්
  19. madawa gamage

    Fiverr gig video help

    මං මේ ගැන කලිනුත් thread එකක් දැම්ම මචංලා ඒක දැන් හොයාගන්න නෑ..සමාවෙලා ගිග් වීඩියෝ ටිකක් හදාගන්න හොඳ Software ටිකක් කියපල්ලකො ආයෙ...:sorry:

    No contents