1. madawa gamage

    ASUS ROG & Samsung Note 9

    ටහුඩු ඒකත් එහෙමද :no:
  2. madawa gamage

    ASUS ROG & Samsung Note 9

    Asus rog lap ekak saha note 9 ekak gewanna ganna puluwan thanak dnnwanam kiyahallako...credt card nathuwa debit eken hri online hri:confused:
  3. madawa gamage

    Sinhala Font Hunting

    Drive ekata upkoad krla hri dropbox dala hri link eka diyanko :rolleyes:
  4. madawa gamage

    Sinhala Font Hunting

    උඹල ගාව නැද්ද බං Fm ‌Font ඇර ඔය ලස්සන ‌ෙවෙනස් සිංහල font ටිකක් එහෙම?තියෙනවා නම් දියල්ලකො පින් සිද්ධ ‌ෙවෙනවා
  5. madawa gamage

    Fiverr Revenue Clearing

    Thnx bn Thanx macho
  6. madawa gamage

    Fiverr Revenue Clearing

    මචංලා මං අද හා හා පුරා කියල මගේ fiverr account ඒකේ සල්ලි bank ඒකට transfer කරගන්න බැලුවා...payoneer acc ඒක හදන් යනකොට ඒකතැනක ඒනවා Bank ඒකේ branch code ඒක දාන්න...Aluthgama Branch Code ඒක 79.ඒ්ත් ඒක දැම්මම කියනවා at least branch code ඒකේ numbers 3ක්වත් තියෙන්න ඔ්නිලු...‌ෙමොකද බං කරන්නේ?:confused:
  7. madawa gamage

    කඩ සාප්පුවක මාසික කුලිය ‌ෙගෙවීමව තහවුරු &#348

    කඩ සාප්පුවක මාසික කුලිය ‌ෙගෙවීමව තහවුරු &#348 මා විසින් දැනට යම් පුද්ගලයෙක්ගෙන් කඩ සාප්පුවක් කුලියට ‌ෙගෙන ඇත්තෙමි.කුලියට ගත් දා පටන් නිවැරදි දිනට මා විසින් කුලිය ‌ෙගෙවා ඇති මුත් ඔහු ඒය භාරගත් බවට කිසිදු සහතිකයක් ‌ෙනොදෙයි.මට ඒ් සඳහා ගත හැකි විසඳුම කවරේද
  8. madawa gamage

    අතේ ඇති ගානට සිංහල blogging

    අතේ ඇති ගානට සිංහල blogging හා හා පුරා කියල මං අළුතෙන්ම පටන්ගත්ත මගේ ව්‍යාපාරෙ Promote කරගන්න blog pages ටිකක් news paper articles ටිකක් ලියවගන්න හරිහමන් මිනිහෙක් හොයාගන්න මං වින්ද දුක නිසාම ලියා තබමි.කයිය ගහන සිංහල ඔස්තාර්ලා රැපර් ලා හිටියට මට උවමනා විදියෙ unique blog ඒකක් ලියවගන්න ඒකෙක්...
  9. madawa gamage

    බුද්ධිමතුන් සඳහා පමණි

    https://media.giphy.com/media/l0HlP7vUlR4PFivTi/giphy.gif
  10. madawa gamage

    බුද්ධිමතුන් සඳහා පමණි

    https://media.giphy.com/media/l0HlP7vUlR4PFivTi/giphy.gif
  11. madawa gamage

    බුද්ධිමතුන් සඳහා පමණි

    බුද්ධිමතුන් සඳහා පමණි ඉස්සෙල්ලාම කියන්න ඕන මං එළකිරියේ වැඩකට නැති වල් පල් ඕපස් ඇද බාන්නේ නැති බව..ඒ නිසා මේ පෝස්ටුව ඔහේ කියවන අනුවණ ගෝතයන්ට නොවන බව කරුණාවෙන් සලකන්න. :yes: ඉස්කෝලෙ යන කාලෙ රසාස්වාදය කියල එකක් ඉගෙන ගත්තා මතක ද?දැන් අපි ඒ රසාස්වාදය අපේ ජීවිත වලට උපයෝගී කරගන්නවද? පිස්සු ද බ්‍රෝ...
  12. madawa gamage

    Reaching 3K Per Month - Fiverr

    dapan blnna link eka hri username eka hri mata wadaktiynwa krgnna
  13. madawa gamage

    පුංචි වුණාට ලොකු වැඩ කරන සුපිරි තැනක්

    මාකටිං නෙවේ බං සිරාවටම උන් මගේ වැඩේ ගොඩ දාලා දුන්නා තව කොටන්න හිටියේ කොහෙද එදා හෙණ ගහන්න ගත්තනෙ...අම්මගෙ වදෙන් බේරෙන්න බැරි තැන බාගෙට කොටලා මැසිම off කරල කැපුනෙ
  14. madawa gamage

    පුංචි වුණාට ලොකු වැඩ කරන සුපිරි තැනක්

    පුංචි වුණාට ලොකු වැඩ කරන සුපිරි තැනක් හා හා පුරා කියලා දහ අතේ දුක් විඳලා loan පාස් කරන් මගේම ව්‍යාපාරයක් පටන් ගන්න කියලා ඕං මං මේ අවුරුද්දේ මුලම ඒකට වැඩ කොලා.ව්‍යාපාරය රෙජිස්ටර් කොරනකොට මට ආපු ලෝක පස්නයක් තමා ව්‍යාපරායට ගැළපෙන ලාංජනයක් ඒ කිව්වේ logo එකක් සුපිරියට හදාගන්න එක...අපේ දෙයියා වන...

    No contents