UX/Ui Design ඉගෙනගන්න තැනක්?

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    UX/Ui Design ඉගෙනගන්න තැනක්?

    UX/Ui Design ඉගෙනගන්න හොඳ අධ්‍යාපන අයාතනයක් දෙකක් කියන්ඩකො සෙට් එක :confused:
     
    • Like
    Reactions: saja

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අද්‍යාපනය ආයතන නම් නෑ බන්. සෙල්ෆ් තමා ගොඩ දාගන්න ඕනේ ඕවා නම්.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕව දන්න එවුන් අධ්‍යාපන ආයතනවල උගන්න උගන්න ඉන්නේ නැහැ බං....

    ඉන්ටනෙට් එකේ යූටියුබ් එකේ බලල ඉගෙනගෙන කරලා කරලම තමා හදාගන්න ඕනේ....

    IT වල ගොඩක් දේවල් එහෙම තමා අධ්‍යාපන ආයතන වලින් ඉගෙනගන්න පුළුවන් බේසික්ම දේවල් විතරයි. සමහර දේවල් එහෙමවත් නැහැ ලංකාවේ....
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    Youtube tutorials balapan mchan.
    Obata onema nam ithn basic HTML\ CSS wage web designing course ekakata palayan.
    habei ewage lokuwata ugannanne nee.
    Hodama dee tama youtube tutorials follow karana eka..